සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Immunoglobulin ඖෂධය හොරට ගෙන්වීම නිදහස් වෛද්‍ය සේවාවම බිඳ දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් ද? GMOA ප්‍රශ්න කරයි…

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

වෛද්‍යවරුන් කෙරෙහි මිනිසුන් තුල පවතින විශ්වාසය බිදවැට්ටවීමට කිසියම් මාෆියාවක් ක්‍රියාත්මක වෙන බවට සැකයක් පවතින්නේ යැයි ද මෙයට හොඳම සාධකය පෙන්නුම් කළ හැක්කේ පසුගිය දිනවල ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් මෙරටට ගෙන ආ Immunoglobulin  ප්‍රතිදේහ එන්නත ලබා දුන් රෝගීන්ට ඇතිවූ අසාත්මිකතාවන් නිසා දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීමට සිදුවීම යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති  ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන  සඳහන් කරයි.

ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තියට පත් වෛද්‍යවරුන් සිටින අප රට තුළට දැන් දැන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා එම කීර්තිය නැතිකර  මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැට්ටවීමේ  කුමන්ත්‍රණයක් දේශීය හා විදේශීය වශයෙන්ද ක්‍රියාත්මකවන බවට සැක මතුව ඇතැයි විශේෂඥවරයා පවසා සිටියි.

ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර රෝගීන්ට අසාත්මිකතාවක් ඇතිවන තැන වනතෙක්   ප්‍රමිතියෙන් බාල ඖෂධය වැටකඩොලු 10 – 15 පසුකළේ කෙසේද යන්න මවිතය දනවන කරුණක් බවත්   මෙය මහ දවල් සිදුවූ  බරපතල හොරකමක්  වැනි සිදුවීමක් බවත් වෛද්‍ය දර්ශන   පෙන්වාදේ.

ඖෂධයක් මෙරටට ගෙන ඒමට ප්‍රථම විශේෂඥයින් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් තාක්ෂණික  කමිටුවක් පත්කිරීම අනිවාර්යය වුවත් මෙම ඖෂධය ගෙන ඒමට එවැනි කමිටුවක් පත්කර නොමැති බවත් මෙම හොරකේම ආරම්භය සිදුවන්නේ මෙතැන් සිට බවත්  හෙතෙම පෙන්වාදේ.

මෙම ඖෂධයේ එන්නත් කුප්පි 22 500ක් ගෙන ඒමට අනුමැති ලැබී ඇති බැවින් මෙය මුළුමනින්ම ගෙන ආවේ නම් රජයට රුපියල් බිලියනයක පමණ මුදලක් අහිමි වීමට ඉඩ තිබු බව විශේෂඥවරයා අවධාරණය කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ අත්සන යොදා ගැනීම සම්බන්ධයෙන් විධාකය නිලධාරිවරයා කිසිවක් නොදන්නා බවත් මෙය සිදුවිය නොහැක්කක්  බවත් පැවසුවද එවැනි අදහස් පිලිගත නොහැකි බව පවසන විශේෂඥ දර්ශන   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකලාපය මුල සිටම සැක සහිච බව තම සංගමය දිගින් දිගටම ප්‍රකාශක කළද එය බීරී අලින් විණා වයන්නාක් බඳු වී යැයි කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය සරසවි සිසුවියට කැත වැඩක් කළ පුද්ගලයෙක් 20 තෙක් රිමාන්ඩ්….

Next Post

ඇමතිගේ බබා පාට් එකට උත්තර දෙන්නට වෛද්‍ය නිලධාරීහු  කොළඹට රැස් වෙති! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.