අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණවටුන මුහුදු පරිසරය පිරිසිදු කරන්නට පරිසර හිතැත්තෝ කිමිදෙති…

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

උණවටුන වෙරළ ආශ්‍රිත මුහුදු තීරයේ  කොරල් පර මත  විසිරී ඇති  නොදිරන අපද්‍රව්‍ය  ඉවත් කිරීමේ වැඩ සටහනක් අද (01) උණවටුන මුහුදු තීරයේ දී සිදු කරනු ලැබුනි. 

කිමිදුම් කරුවන් තිහක පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් උණවටුන මුහුදු තීරයේ කොරල් පර ආශ්‍රිතව විසිරී තිබෙන මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුත්ත ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය, ඕෂන්  ශ්‍රී ලංකා පදනම  සහ උණවටුන ප්‍රදේශයේ කිමිදුම් සමාජ එක්ව   සංවිධානය කර තිබුණි

උනවටුන මුහුදු පත්ලේ  කොරල්පර අතර පවත්නා අප ද්‍රව්‍ය ඉවත් කිරීමට ගිය කිමිදු කරුවන් සඳහන් කර සිටියේ උනවටුන මුහුද පත්ලේ තවදුරටත් අපද්‍රව්‍ය රැඳී තිබෙන බවයි . 

කෙසේ වෙතත් අද (01) දිනය තුළ  කිමිදුම් කරුවන් උණවටුන මුහුදු තීරයේ කොරල් පර අතර තිබූ අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙගොඩට ගෙනවිත් තිබුණි.  

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප සමග අදහස් දැක්වූ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ   සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් තම අරමුණ වී ඇත්තේ උණවටුන මුහුදු තීරණය පවත්නා අපද්‍රව්‍ය ඉවත් කොට උණවටුන වෙරළ ආශ්‍රිත  සමුද්‍ර අභ්‍යන්තරයෙහි අපද්‍රව්‍ය ඉවත් කිරීම බවයි. 

කිමිදුම් කණ්ඩායම

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා කිමිදුම්  සමාජ නියෝජනය කරනු ලබන  පාසල් දරු දැරියන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්පාරේ මවක් සහ පුතෙක් නිවස තුළම ඝාතනය කරයි..

Next Post

පානදුරේ ඝාතනයෙන් පසු කොළඹ චයිනා වීදියේදී ලක්ෂ 50ක ගනුදෙනුවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.