සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාරේ මවක් සහ පුතෙක් නිවස තුළම ඝාතනය කරයි..

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ වරාලන්ද ගම්මානේ   පදිංචි මවක් සහ පුතෙකු අද අළුයම  කපා කොටා  ඝාතනය කර තිබිණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.  බටගල්ලේ ගෙදර දිනේෂිකා සඳමාලි කුලරත්න සහ දහතුන් හැවිරිදි පුතා වන ශ්‍රීමාල් සචින්ත ලක්ෂාන් රූපසිංහ යන මඩවලලන්ද මහා විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවෙකි.

අසල්වැසි කාන්තාවකගේ ත්‍රී රෝද රථයේ මෙම දරුවා පාසල් යන බැවින් ඔහු පාසල් යාමට උදෑසන නොපැමිණිම නිසා නිවසට ගොස් බැලීමේදි මව සහ දරුවා සාලයේ ලේ ගොඩක් මැද මරා දමා තිබෙන බව දැක ඇත. අනතුරුව එම තැනැත්තා ඒ බව අසල්වාසීන්ට දන්වා තිබේ.

ඒ අනුව  දමන පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ   ඇතුළු පොලිස් නිලධාරින්  පරික්ෂණ ආරම්භ කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගිය කතගේ සැමියා 2008 වර්ෂයේ දී යුද හමුදාවේ සේවය කරන අතරතුර මියගොස් ඇත. ඉන් පසු  හිටපු යුධ හමුදා සෙබලෙකු ඇය   සමග මෙම නිවසේ ජීවත්ව තිබේ.

31  වෙනි දින රාත්‍රියේ ද මෙම හිටපු යුධ හමුදා සෙබලා අසල්වාසි අයෙකු සමග මත්පැන් පානය කරමින් එම නිවසේ සිට තිබේ. මිතුරාගේ බිරිය ද එම අවස්ථාවේ මෙම නිවසේ  සිටි අතර ඉන්පසු රාත්‍රියේ එම දෙදෙනා මෙම නිවසෙන් පිටව ගොස් ඇත.

මෙම ඝාතනයෙන් පසු එම නිවසේ කලක් සිටි හිටපු යුද හමුදා සෙබලා    ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. මෙම ස්ථානයට අම්පාර දිසා අධිකරණයේ  අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයසිංහ   පැමිණ අධිකරණ කටයුතු සිදු කරන ලදී.

මියගිය දෙදෙනා  හට මන්නයකික්  පහරදි තිබේ.

ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු අම්පාර භාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ මෙහෙයවීමෙන් අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ මඟ පෙන්වීමෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ අධීක්ෂණයෙන් දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහගේ මෙහෙයවීම මත   පොලිස් පරීක්ෂක ඊබ්‍රහිම්,උ.පො.ප. ප්‍රැට්ට්‍රික්, උ.පො.ප. ගුණසේන, පොලිස් සැරයන්වරුන් වන (9693) අතුල , (34150) ජයලත්, (61601) රණරාජා, (61598) දූලීෂ,(36937) උපාලි සහ පොලිස් කොස්තාපල්වරුන් වන (74612) අනූර,(92461) බණ්ඩාර, කා.පො.කො.(7841) හර්ෂනි, පො.කො.රි. (80486) වීරසේකර, විශේෂ කාර්යාංශය පො.සැ.(60664) සම්පත් අතුළු කණ්ඩායමක්     විසින් පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා ඉවත් කරන්න… මහනුවර එම්.සී වත්තේ මිනිස්සු උද්ඝෝෂණයක…

Next Post

උණවටුන මුහුදු පරිසරය පිරිසිදු කරන්නට පරිසර හිතැත්තෝ කිමිදෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.