පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, සේදවත්ත, ආමර් වීදිය ඇතුළු ප්රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
කොළඹ ප්රදේශ කිහිපයක මාර්ගයට ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී තිබූ අතර වාහන කිහිපයකටද අලාභහානි සිදු විය.
මේ අද දහවල් ඩින්ස් පාර යට වි තිබුණු අයුරුය….්