අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සාම්ප්‍රදායෙන් එහා ගිය A1 (ඒ – වන්) Real Estate අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක්

by Lanka Sara Editor
ජූලි 3, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින්  වෙනස් වනු ඇත.

දේ‌පොළ හිමියන්ට එම දේපොළ සඳහා උපරිම වටිනාකමක් හිමි කර දීම අරමුණු කර ගත් A1 Real Estate සමාගම සිය නව ක්‍රමවේදය හරහා විකිණුම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමටත්, සේවා විශිෂ්ටත්වය පිළිබඳ නව ප්‍රමිති හඳුන්වා දීමටත් අපේක්ෂා කරයි.

ටිම් වේරගොඩ මහතා ආරම්භ කළ A1 Real Estate සමාගම මෙරට තරගකාරී වෙළෙඳපොළේ ගනුදෙනු කරන දේපොළ අලෙවිකරුවන්ගේ සුවිශේෂ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විසඳුම් සපයනු ඇත. දේපොළ අලෙවිකරුවන් කේන්ද්‍ර කර ගත් මෙම සංකල්පය තුළින් සෑම ගනුදෙනුවකදීම උපරිම ප්‍රතිපල ළගා කර ගැනීමේ අවස්ථාව දේපොළ අලෙවිකරුවන්ට හිමිවේ.

“දේපොළ වෙළෙඳපොළ තුළ බොහෝ විට දේපොළ අලෙවිකරුවන්ට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවෙන බව අප හඳුනා ගත්තා. ඔවුන්ට උපරිම සාධාරනයක් ඉටු කිරීමයි අපගේ අරමුණ.” ටිම් වේරගොඩ මහතා පැවසීය. උපායමාර්ගික අලෙවිකරණය, උසස් සංවාදාත්මක උපක්‍රම සහ දේශීය වෙළෙඳපොළ තත්ත්ව පිළිබඳව තියුණු අවබෝධයක් සහිතව කාර්යක්ෂමව දේපොළ අලෙවි කිරීමටත්, දේපොළ අලෙවිකරුවන්ට උපරිම වාසි සළසා දීමටත් A1 Real Estate සමාගම අපේක්ෂා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සෑම ගනුදෙනුවක්ම ඉහළම සදාචාරත්මක ප්‍රමිතිවලට අනුගත වෙමින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන A1 Real Estate සමාගම පාරිභෝගිකයන් සහ දේපොළ අලෙවිකරුවන් යන දෙපාර්ශ්වය සමගම විශ්වාසය සහ අන්‍යොන්‍ය ගරුත්වය මූලික කර ගෙන කටයුතු කිරීම සුවිශේෂ කරුණකි. නව්‍යකරණය, වෘත්තීමය බව සහ නොසැළෙන කැප වීම වැනි ගුණාංග පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන A1 Real Estate සමාගම මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කරනු ඇත.

Share69Tweet43
Previous Post

SDTI Campus ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි

Next Post

පිළිස්සී මිය ගිය ඊ.පී.ඩී.පී සංවිධායකගේ මරණයට සැක පිට කාන්තාවක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.