බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිලිකා කම්මුතුයි.. ලොව පලමු සාර්ථක එන්නත කලඑළි දකින සුබ මොහොත ලඟයි  !

by editor
ජූලි 4, 2024
in පුවත්
mRNA-vaccine
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක-

ලොව පුරා බහුලම චර්ම පිලිකාව වන  මෙලනෝමා සඳහා ලොව ප්‍රථම පුද්ගලීකරණය කරන ලද mRNA පිළිකා එන්නත  බ්‍රිතාන්‍ය රෝගීන් සඳහා මේ දිනවල අවසාන අදියරේ  පරීක්ෂා  සිදු කරමින් තිබේ. මුත්‍රාශය, පෙනහළු සහ වකුගඩු පිළිකා නැවැත්වීමේ හැකියාවද ”  මේ විස්මිත එන්නත සතු බව කියයි.

මෙම එන්නත  mRNA-4157 (V940) ලෙස නම් කර ඇති අතර , වත්මන් Covid එන්නත් සඳහා  භාවිතා කරන තාක්‍ෂණයම භාවිතා කරන අතර අවසාන අදියර III අත්හදා බැලීම් මේ දිනවල සිදු  කෙරේ.

සිය හිස්කබලෙ මෙලනෝමා වර්ධනයක් සිදු ව තිබු බ්‍රිතාන්‍ය ජාතික 52 හැවිරිදි Steve Young,  පසුගිය අගෝස්තු මාසයේදි, එන්නත අත්හදා බැලූ පළමු රෝගීයාය .ඔහු මේ වනවිට සුවය ලබා ඇති අතර නැවත එම රෝගය වැළඳීමෙ අවදානමෙන් මිදි ඇති බව වෛද්‍ය වාර්තා  කියයි.

මෙම එන්නත  එක් එක් පුද්ගලයා සඳහා අනන්‍යවන ලෙස  ගොඩනඟා ඇති අතර එය  පිළිකා සෛල හඳුනා ගැනීමට ශරීරයට උපකාරි වන අතර රෝගය නැවත පැමිණීම ද නතර කරයි. දෙවන අදියර-පරීක්ෂණයේදීම  එය මෙලනෝමා රෝගීන් තුළ නැවත පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ඇති බව සනාථ වූ අතර දැන් එහි  අවසාන අදියර පරීක්ෂණ දියත් කර ඇත. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හොස්පිට්ල්ස් එන්එච්එස් පදනම භාරය (යූසීඑල්එච්) මෙම අදියරෙහි පෙරමුණ ගෙන සිටී.

මෙලනෝමා යනු මෙලනොසයිට් නමැති සම තුළ අඩංගු සෛල වලින් ආරම්භ වන බහුලම සමේ පිළිකා වර්ගයකි. Melanocytes යනු අපට සුවිශේෂී සමේ වර්ණයක් ලබා දෙන වර්ණක නිපදවන සමේ සෛල වේ. බටහිර රටවල, මෙලනෝමා සාමාන්‍යයෙන් පැන නගින්නේ පපුව, නළල සහ අත් පා වැනි සමේ හිරුට නිරාවරණය වන ප්‍රදේශ වලිනි. නමුත් ආසියාවේ මෙම රටාව වෙනස්ය. ආසියාතිකයන් තුළ මෙලනෝමා හටගන්නේ හිරු එළියට නිරාවරණය වන අත් සහ පාද මෙන්ම කාන්තාවන්ගේ මුඛයේ, උගුරේ, ආමාශය සහ  ආන්ත්‍ර අභ්‍යන්තරයේ     සහ යෝනි මාර්ගයෙහි ශ්ලේෂ්මල පටල (අභ්‍යන්තර ශ්ලේෂ්මල පටල)   මතය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙලනෝමා වර්ග 5ක් හඳුනාගන ඇත.  ලෝක පිළිකා පර්යේෂණ අරමුදලේ (WCRF) දත්තවලට අනුව, 2020 දී ජනගහනය 100,000 කට රෝගීන් 37 ක් පමණ වාර්තා වූ  ඕස්ට්‍රේලියාව ලොව සමේ පිළිකා ඇතිවීමේ ඉහළම අවදානමට ලක්ව ඇති රටය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම සුදු කරගන්න ක්‍රීම් ගාලා වකුගඩු කුඩු කරගෙන… පිළිකා අවදානමත් වැඩි වෙලා… චර්ම රෝග විශේෂඥවරු හෙළි කරති…

Next Post

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් දෙකක් තරග වදින වැවර්ලි නෙට්බෝල් තරගාවලිය මෙල්බර්න්වල දී…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.