ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධව වසර හතළිහකට ආසන්න කාලයක සිට සංවිධානය කරන වැවර්ලි නෙට්බෝල් තරගාවලිය සඳහා මෙවරත් වයස අවුරුදු 15වෙනි පහළ සහ 19න් පහළ කණ්ඩායම් දෙකක් සහභාගී වෙමින් ඇත.
මෙම තරගාවලිය 2024 ජූලි 2 සිට ජූලි 5 දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ.මෙම තරගාවලිය නියෝජනය කිරීමෙන් ලබා ගන්නා අත්දැකීම්, අනාගතයේ ජාතික කණ්ඩායමේ නියෝජනය කිරීමට මහඟු පිටුවහලක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
ඡායාරූපවලින් දැක්වෙන්නේ වැවර්ලි නෙට්බෝල් තරගාවලිය සඳහා මේ දිනවල මෙල්බර්න්වලදී සහභාගී වන කණ්ඩායම් දෙකයි.
පහලවෙන් පහළ (15) කණ්ඩායම.

කළමනාකරු – කේ. ඩී. සංජිකා විජේනායක. ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය. පුහුණුකරු – පී ඒ කේ. එස්. කාංචන.ප්‍රයිමරි කෙයා මෙඩිකෝ – එන්. ඩ්බ්. ඒ. සී.වීනු ගීත් රාධා. සුජාතා විද්‍යාලය මාතර. විනිසුරු – තේජා භද්‍රානි රත්නායක. කු/ ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය කුරුණෑගල. උෂාණා කෞමදී ජයසුන්දර – (කණ්ඩායම් නායික) මලියදේව බාලිකා විද්‍යාලයේ කුරුණෑගල. ඔනිතී තිසෙන්‍යා රත්වත්තේ – (කණ්ඩායම් උප නායිකා) හිල්වුඩ් විදුහල මහනුවර. ඩබ්. ඒ. පී. දිල්ෂානි – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය.
ටී. සේහා දෙමටගස්පිටිය – මියුසියස් විද්‍යාලය කොළඹ. සුවිදි චමත්කා සමරකෝන් – ආවේ මරියා කන්‍යාරාමය. ආර්. චතුර්ශි ජනන්දනා – අනුලා විද්‍යාලය නුගේගොඩ. කෙනෝලි දුලායා බෝගහවත්ත – හිල්වුඩ් විදුහල මහනුවර. පී මිනුලි මහිත්මා – කොලොන්නාව බාලිකා විද්‍යාලය. නුදි විහංගා සෙනරත් – අනුලා විද්‍යාලය නුගේගොඩ. දසුනි රන්දහරා කුලසිංහ – උසස් බාලිකා විද්‍යාලය මහනුවර.
සෙහන්සි දම්සාරා සමරවික්‍රම. – විශාඛා විද්‍යාලය කොළඹ. නෙතුශි තිහාරා ජිතනන්ද – සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලය කොළඹ.
දහ නමයෙන් පහළ (19) කණ්ඩායම.

කළමනාකරු – ගංගා උස්වත්ත – විශාඛා විද්‍යාලය කොළඹ. පුහුණුකරු – අමල්කා ගුණතිලක . ජනාධිපති බාලිකා විද්‍යාලය කුරුණෑගල. ප්‍රයිමරි කෙයා මෙඩිකෝ – ඕ .එම් .චතුරංගි ඉරේශිකා ශ්‍රී දේවානන්ද විද්‍යාලය .අම්බලන්ගොඩ. විනිසුරු – එච්. කේ අතුල ධම්මික. මහ./ අටබාගේ උඩගම මහ විද්‍යාලය මහනුවර. තිරන්දි කාරියවසම්. (කණ්ඩායම් නායිකා) .මියුසියස් විද්‍යාලය . කොළඹ. කේ.පී දහම්දි දිව්‍යාංජලී. (කණ්ඩායම් උපනායිකා) ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ. සරණි වත්සලා සමරකෝන් – මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල. ඊ එල් යෙස්මි සෙහංගා මල්සිණි. කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය. එස් ඒ ඩී එස්. දිතාරා – ප්‍රෙස්බට්සන් බාලිකා විද්‍යාලය . එන් දෙව්මි සමිත්දි.- අනුලා විද්‍යාලය කොළඹ. බී.පී.ඒ. පියුමි ගිහංසලා. අනුලා විද්‍යාලය. කොළඹ. හිරුෂිකා දේවින්දි සමරසිංහ. – කරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලය. ගාල්ල. සුරසි ගුණවර්ධන. මියුසියස් විද්‍යාලය කොළඹ තාරකා සෙනරත්.
දේවි බාලිකා විද්‍යාලය. කොළඹ. සනුකි අකීසා අබේ වික්‍රම. ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය. කළුතර. ඒ ඒ දිහාංසා කාරියක් පෙරුම.
දේවි බාලිකා විද්‍යාලය කොළඹ







