සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 7 න් පසු නොරොච්චෝලේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකයි… විදුලිබල මණ්ඩලය…

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
ලක්විජය බලාගාරය...

ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

නඩත්තු කටයුතු සඳහා වසා දැමුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය 2023 ජනවාරි 06 හෝ 7 දෙදින ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මාධ්‍යයට පවසා ඇත්තේ ගල් අඟුරු තොගයක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඉන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවත්ය.

ඉන් අනතුරුව විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන බලාගාර භාවිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලන බව ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් ලබන සතියේදී ප්‍රවාහනය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළ බව පැවසුව ද එම අක්‍රීය කිරීමට හේතුව ගල් අඟුරු නොමාතිකම බව විදුලි ඉංජිනේරුවරු පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙසේ නොරොච්චෝලේ බලාගාරය ගල් අඟුරු නොමැතිකම හේතුවෙන් අක්‍රීය කර ඒ සඳහා ඇමතිවරයා ප්‍රකාශ කළ විකල්ප විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් ගල් අඟුරු තොගයක් රටට පැමිණීමට නියමිත දිනය දක්වා විදුලිය ජනනයට වැය වන අමතර වියදම රු. බිලියන 3.2 ක් බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දී තිබේ. එම වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ ඒ බරත් පැටවෙන්නේ ජනතාව මත බවය .

මේ සියල්ල අතරේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට යෝජනාවක් පැමිණ ඇත.

රටේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට අනුව, අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමේ දි පිරිවැය පියවා ගැනීම මෙම ගාස්තු ඉහළ නැංවීමේ අරමුණය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩ රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතල තුවාල ලබයි!

Next Post

බලු කේස්“ එක බොරුවක්… ආශු හිරුණිකාගෙන් සහ ආදර්ශාගෙන් බිලියන 1.5ක වන්දි ඉල්ලයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.