සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර ඖෂධ ජාවාරමට වැට බඳින්න ඖෂධ නියාමන අධිකාරියෙන් ආරක්ෂිත ස්ටිකරයක්!

by editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මානව ඉමියුනොග්ලොබියුලින් ජාවාරම වැනි ජාවාරම්වලදී  ලියාපදිංචි නොකළ ආනයනකරුවන් හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන ප්‍රමිතියෙන් තොර භයානක ඖෂධ පිළිබඳ මතභේදාත්මක ගැටලුවට මුහුණ දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය   ඉදිරියේදී ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට සූදානම් වේ.

සියලුම ඖෂධ ලියාපදිංචි සහතික සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය  තිබෙන්නේ නීතිවිරෝධී ආනයනකරුවන් විසින් එම සහතිකය ව්‍යාජ ලෙස සකස් කිරීම වැළැක්වීම සඳහා බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

ලියාපදිංචි නොකළ ආනයනකරුවන් විසින් ඖෂධ ගෙන්වන බවට හෝ නීතිවිරෝධී වෙළෙන්දන් විසින් ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර ඇති ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට  එල්ල වූ චෝදනාත් මේ පියපර ගැනීමට හේතු වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි  .

“මෑතකදී සිදුවුන මානව ඉමියුනොග්ලොබියුලින් වංචාව සහ ප්‍රමිතියෙන් තොර අක්ෂි  බෙහෙත් දියර   ජාවාරම උසාවිය නඩු කටයුතු තෙක් ගිහින් තියනවා.  එක්කෝ  මේ ජාවාරම් කරුවන් ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයට සමාන ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස සකස් කිරීමට සමත් වෙලා තියනවා.   නැතිනම් ඖෂධ නියාමන අධිකාරිය තුළ   සිටින ඇතැම් පුද්ගලයින්   ව්‍යාජ ලියාපදිංචි සහතික නිකුත් කරනවා,” විශේෂඥ වෛද්‍ය  විජේවික්‍රම උපුටා දක්වමින් ඩේලි  මිරර් වාර්තා කරයි.

මෙය බරපතළ ප්‍රශ්නයක් වී ඇති බැවින්  අනතුරුදායක හෝ ප්‍රමිතියෙන් තොර ඕනෑම ඖෂධයක් රට තුළට ඇතුළු වීම පාලනය කළ හැකිවන ආකාරයට    සියලුම ඖෂධ ලියාපදිංචි සහතික සඳහා නව ආරක්‍ෂක ස්ටිකරය හඳුන්වා දීමට  ඖෂධ නියාමන අධිකාරිය තීරණය කළ බවත් මෙම නව ආරක්‍ෂක විශේෂාංගය මාසයක පමණ කාලයකදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මම දැනටමත් රජයේ මුද්‍රණාලයට නව ආරක්‍ෂක ස්ටිකර් මුද්‍රණය කිරීමට ඇණවුම ලබාදී තියනවා.  නව ස්ටිකර ප්‍රමාණය  ලැබුණු විගස මේ  පියවර ආරම්භ කරනවා,”  විශේෂඥ වෛද්‍ය ආනන්ද  විජේවික්‍රම පවසා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හත් දෙනෙකුට මරු කැඳවූ දැඩි උණුසුම නිමා කර යාපනයට මහ වැසි වැටේ!

Next Post

ඊශ්‍රායලය මානුෂීය නීති කඩ කළ බවට ඇමරිකාවෙන් චෝදනා !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.