ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (22) “බලු කතාවක්” කීවේය.
එ් බලු කතාව කිවේ පාර්ලිමේන්තුවේ අද පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ චැනල් 4 නාලිකාවට අදාල විවාදය අමතමිනි.
“ බල්ලො මිනිස්සුන්ගේ කකුල් හපා කනවා. හැමදාම බල්ලො මිනිස්සුන්ගේ කකුළ් හපා කෑවා. ඒත් මිනිස්සු බල්ලන්ගේ කකුල් හපා කන්න යන්නේ නෑ. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
හිටපු ජනාධිපති කී බලු කතාව මෙසේය.







