අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් දාන්න ආපු සමාගමක් ලියාපදිංචි වී තිබුණේ නයිජීරියාවෙ මුඩුක්කුවක – අනුර කුමාර

by editor
අප්‍රේල් 2, 2023
in පුවත්
Anura-Kumara
Share on FacebookShare on Twitter

හම්බන්තොට තෙල් පිරිපහදුවකට ඉදිරිපත් කර තිබූ එක් සමාගමක් සම්බන්ධව තොරතුරු සොයාගෙන යන විට එම සමාගම පිහිටා තිබූ ස්ථානය ලෙස දක්වා තිබුණේ  නයිජීරියාවේ මුඩුක්කුවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

රටින් හොරකම් කරගෙන පිටරට සඟවා ඇති කළු සල්ලි ආයෝජන විලාශයෙන් යළි රටේ සම්පත් මිලදී ගැනීමට පැමිණෙන ආකාරය හෙළිදරව් කරමින් ඔහු මෙම ප්‍රකාශ කළේ අද (02) සවස හලාවත තිබූ ජන රැළිය අමතමිනි.

ඔහු මෙසේ ද කීවේය.

“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක  ඇඩ්‍රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය තියෙන්නෙ නයිජිරියාවෙ මුඩුක්කුවක.”

“අපේ පිරිපහදුක් දාන්න එන සමගාම. තියෙන්නෙ නයිජීරියාවෙ මුඩුක්කුවක. බොරු නම් දාලා මේ එන්නේ රටින් ඇදපු කළු සල්ලි.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ලෝකයේ දූෂණය ගැන වංචාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විවිධ ප්‍රඥප්ති සම්මත කරනවා. ලෝක බැංකුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වංචාව ගැන අවධානය යොමු කරලා තියනවා.

හොරකම් කළ ධනය පිටරවල හංගගෙන ඉන්න  අයට මේව මෙහෙට ගේන්න ඕන. ඒ නිසා  කොහේ හරි තැනක සමාගමක් ලියාපදිංචි කරනවා.

ලෝකයේ තියනවා සමාගම් ආකෘතියක්. ඒ ආකෘතිය අනුව ඒ සමාගමේ අයිතිකාරයා කියන්න ඕන නෑ. එහෙම ලියා පදිංචි කරලා හොරකම් කළ ඩොලර්වලින් රාජ්‍ය ආයතන මිල දී ගන්නවා.”

ලාභ ලබන ආයතන පවා මෙලෙස විකිණීමට දමා එම ආයතන විනාශ කළ පාලකයින්ම රජයට ව්‍යාපාර කළ නොහැකි බව පවසමින් ඔවුන්ගේ කළු සල්ලිවලින් එම ආයතන මිල දී ගැනීමේ කූට ව්‍යාපෘතියක් මේ සියල්ල යටින් දියත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේය.

ඔහු පෙන්වා දුන්නේ මෙතෙක්  මේ රටේ තේ වතු ටික ඇතුළුව  පුද්ගලකරණය කළ බොහෝ ව්‍යාපාර විනාශයට පත්වූවා මිස තිබූ තැනින් දියුණු වූයේ නැති බවය.

&

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන්ගේ නිවැරදි දත්ත ගොනු ඉදිරිපත් වනතුරු ලෝක බැංකු ණය ආධාරය නවතී..

Next Post

මිනුවන්ගොඩ පුද්ගලයෙක් ගෙල කපා ඝාතනය කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.