සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස.ජ.බ. විශ්වාසභංග දෙකෙන් එකක් විසිවෙයි?

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය විසින්  අද සවස කතානායකවරයාට භාර දුන්  විශ්වාසභංග යෝජනා දෙකෙන් ජනාධිපතිවරයාට එරෙහිව දිරිපත් කළ විශ්වාසභංගය ප්‍රතික්ෂේප වීමට නියමිත බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

මෙම විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ  රටේ. විධායක ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්  කිරීමේ අභිලාශයෙන් නම්   1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු ආකාරයකට  ඒ සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට ඉඩක් නැති බව ඔවුහු තහවුරු කරති.

1978 ව්‍යවස්ථාවේ 38 2 ( අ) ව ගන්තියට අනුව රටේ විධායක ජනාධිපතිවරයාට එරෙහිව  ගෙන ආ හැක්කේ දෝෂාභියෝග වෝදනාවක් පමණකි. එම චෝදනාවට  පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් අත්සන් කර එය   කතානායකවරයාට භාර දිය යුතු වේ.  ඒ පිළිබඳව  කාතනායකවරයා සෑහිමකට පත්වනවා නම් පමණක්  එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබයි.

එසේ න්‍යාය පත්‍රයට අතුළත් කළ පසු එම චෝදනාව  ශ්‍රේෂ්ඨාධිකරණටය ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතුරුව ශ්‍රේෂාඨාධිකරණ තීරණය නැවත පාර්ලිමේන්තුවට දැන්විය යුතුය. අනතුරුව  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරකයින් එය සම්මත කරගැනීම අවශ්‍ය වේ.

මේ ක්‍රියාවලිය හැර විධායක ජනාධිපතිවරයා ඉවත් කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් මේ සම්බන්ධව අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නෙ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන බවත් ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ දමා ඇති බැවින් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත්ය.

මෙම විශ්වාසභංග යෝජනා ව්‍යවස්ථාවට අනුව  ඉදිරියට ගෙනයනවා ද නැද්ද යන්න හෙට   කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුටින්ට පිලිකාවක්… බටහිර මාධ්‍ය වාර්තා කරයි!

Next Post

කාදිනල් තුමා ඇතුළු පාස්කු වින්දිතයින් කණ්ඩායම හෙට දිවයිනට….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.