අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යය වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි… වෘත්තීය සමිති නිවේදනය කරයි!

by editor
පෙබරවාරි 1, 2024
in පුවත්
doctors-hospitals
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් සම්බන්ධවි අද දියත් කළ සංකේත වර්ජනය හෙට දිනයේදීත් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ  සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම වෙනුවෙන්  සෞඛ්‍ය පරිපාලනය හරහා සමානාත්මතාවය සහ සාධාරණය ඉටු කරවා ගැනීම ‍අරමුණු කරගෙන අද (01)  දින උදෑසන 06.30 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවත්  එම සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩ භාවය හා ඉදිරි කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිචාර මත තීරණය වන බවත්ය.

මෙම සංකේත ක්‍රියාමාර්ගය වලදිත් වර්ජනය අවසන් කර සාකච්ඡා හරහා විසඳුම් ලබා ගැනීමට උපරිම උත්සහ කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය පාර්ශවයෙන් ඊට කිසිඳු සහයෝගය නොලැබීම මත වෘත්තීය ක්‍රියාමාර්ගය 2024.02.02 දින දක්වා දීර්ඝ කිරීම අප විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව ඉන් දන්වා ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

මගේ අංකය: HSTUA/Gen/2024 (11)
දිනය: 2024.02.01
වෛද්‍ය පී.ජී. මහීපාල මහතා

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් දීමනාවක් ලබා ගැනීම.

උක්ත කරුණ සබැඳිව අප විසින් යොමු කරන ලද අංක HSTUA/Gen/2024 (07) දරණ 2024.01.30 දිනැති ලිපියට වැඩිමනක් වශයෙනි,

ඒ අනූව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකරවා ගැනීමේදී සෞඛ්‍ය පරිපාලනය හරහා සමානාත්මතාවය සහ සාධාරණය ඉටු කරවා ගැනීම ‍අරමුණු කරගෙන 2024.02.01 දින උදෑසන 06.30 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ අතර  එම සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩ භාවය හා ඉදිරි කටයුතු ඔබ පාර්ශ්වයේ ප්‍රතිචාර මත තීරණය වන බවත් දන්වා සිටින ලදී.

මින් පෙර පැවැත්වූ සාකච්ඡා වලට අදාල එකඟතා ක්‍රියාත්මක නොවීම හා වැඩිදුර සාකච්ඡා සිදුකිරීම සඳහා ගත් උත්සහයන් අසාර්ථක වීම මත දෙවන වතාවටත් සිදුකල මෙම සංකේත ක්‍රියාමාර්ගය තුලදීත් වර්ජනය අවසන් කර සාකච්ඡා හරහා විසඳුම් ලබා ගැනීමට උපරිම උත්සහ කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය පාර්ශවයෙන් ඊට කිසිඳු සහයෝගය නොලැබීම මත වෘත්තීය ක්‍රියාමාර්ගය 2024.02.02 දින දක්වා දීර්ඝ කිරීමට අප විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කල බවත් ඒ අනූව සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයීය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයීය රෝහල් හා සියළු සෞඛ්‍ය ආයතන යටතේ වන 100,000 කට අධික සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුවන වර්ජන ක්‍රියාමාර්ගය හෙට දිනයේද පැවැත්වීමට කටයුතු කරන බවත් කාණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

කෙසේ නමුත් රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැලකිල්ලට ගෙන පෙර පරිදිම මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තුලදීත් සියළුම ළමා රෝහල්, සියළු පිළිකා රෝහල්, සියළු මාතෘ රෝහල්, සියළු වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන තුල ස්වේච්ඡා පදනම මත අදාල සේවාවන්ට අනන්‍ය වන අයුරින් සේවා සැපයීමට කටයුතු කරන බවත්, අනෙකුත් සියළුම රෝහල් වල ජීවිත අවධානමට හා ජීවිතාරක්ෂාවට අදාල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවත් දන්වමි.

ස්තුතියි

මෙයට විශ්වාසී

කැඳවුම්කාර මණ්ඩලය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මටත් අපහාස කළා… දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට කවුරුත් අකමැති නෑ… මල්වතු මහා නා හිමියෝ කියති!

Next Post

ඉමියුනොග්ලොබියුලින් අපරාධයේ එක් සැකකරුවෙකුට ඇප… සැක කරුවන් 06 දෙනෙක් යළි රිමාන්ඩ්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.