අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුවසැරිය පණ අදියි…  වැළලෙන්නට පෙර පියවර ගන්න… විගණනය කියයි!

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
1990-suwaseriya-
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

කොරෝනා වසංගත සමයේ දීත් සමස්ථයක් ලෙස මුළු කාල වකවානුව පුරාමත්  සුවිශේෂිවු කාර්යභාරයක් ඉටකරනු ලැබු 1990 සුවසැරිය පදනම සඳහා රජය මගින් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන අඩුකිරිමට පියවරගැනිම නිසා  පදනමේ අඛන්ඩ පැවැත්මට එය සෘජුව බලපෑමට හැකි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන  වාර්තාවක සදහන් වේ.

2019 වර්ෂයේ දි රජය විසින්  සුවසැරිය පදනමට ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදනය 2021 වර්ෂයේත්  2022 හා 2023 වර්ෂවලත්දි පිළිවෙළින් 25%,  50%,සහ 75% දක්වා අඩුකිරීමට 2019 වර්ෂයේ අගෝස්තු මස 19 වැනිදින අමාත්‍ය මණ්ඩලය විසින්  තීන්දුකොට තිබුණි. 

මුල්‍ය ප්‍රතිපාදන අඩුකිරීමෙන් පසුව පදනම පවත්වාගෙන යාම සඳහා  යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුනද 2021 වර්ෂයේ නොවැම්බර්මස 30 වැනි දින වනවිටත් එවැනි යෝජනාවක්  ඉදිරිපත්කර නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

සුවසැරිය පදනමේ වගන්ති ප්‍රකාරව මෙහෙයුම් කටයුතු සදහා වැයවන පුනරාවර්තන වියදම්  රජය විසින් ප්‍රතිපුරණය කළයුතුය.

2020 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින වනවිට  රජය විසින්  සුවසැරිය පදනමට ප්‍රතිපුරණය කළ යුතු රුපියල් 337,179.826ක ( තිස් තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ හැත්තෑ නව දහස්, අටසිය විසි හයක) මුදලක් ප්‍රතිපුරණය කොට නොතිබුණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

2020 වර්ෂය තුළ ප්‍රතිපුරණය කර නොතිබු මුළු මුදල රුපියල් 405,224,284ක් ( හතලිස් කෝටි, පනස් දෙලක්ෂ, විසි හතර දහස් දෙසීය අසූ හතරක්) බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් සමග සාකච්ඡාකොට  ආයතනය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු  බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිත්තරයක් 55ට අඩුවෙන් වෙළන්දන්ට දෙන්නෙ නෑ… බිත්තර නිශ්පාදකයෝ පාලන මිල ප්‍රතික්ෂේප කරති!

Next Post

පාකිස්ථානයේ මාධ්‍ය නිදහස පිරිහීමට හමුදා ප්‍රධානිය වගකිව යුතුයැයි ආර්එස්එෆ් කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.