අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ මාධ්‍ය නිදහස පිරිහීමට හමුදා ප්‍රධානිය වගකිව යුතුයැයි ආර්එස්එෆ් කියයි

by Lankasara News
අගෝස්තු 21, 2022
in පුවත්
Pakistani Army chief, General Qamar Javed Bajwa (Photo: Twitter/@iamCOAS)

Pakistani Army chief, General Qamar Javed Bajwa (Photo: Twitter/@iamCOAS)

Share on FacebookShare on Twitter

පාකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අන්දමින් හෑල්ලුවට ලක් කරමින් එරට මාධ්‍යවලට හිරිහැර කිරීම සම්බන්ධයෙන් හමුදා ප්‍රධානියාට දේශසීමා රහිත වාර්තාකරුවන් (RSF) චෝදනා එල්ල කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධූරය ෂෙහ්බාස් ෂරීෆ්ට හිමි වූ පසුව එරට මාධ්‍යවේදීන් බියගැන්වීමේ සිද්ධීන් නමයක් වාර්තා වී ඇති අතර ඒවාට සම්බන්ධ වී තිබුණේ හමුදාව සම්බන්ධ ආයතනයි.

මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් තමන්ට වාර්තා වූ බවත් එම සිද්ධීන්වල පොදු ලක්ෂණය වූයේ එම මාධ්‍යවේදීන් පාකිස්ථාන දේශපාලනය තුළ හමුදාවේ භූමිකාව විවේචනය කර තිබීම බවත් ආසියා පැසිෆික් හි ආර්එස්එෆ් ප්‍රධානී ඩැනියෙල් බාස්ටර්ඩ් පවසයි. පසුගිය මාස දෙක තුළදී මෙවන් සිද්දීන් වැඩි වශයෙන් වාර්තා වූ බවත් විවේචනාත්මක මාධ්‍යවේදීන් බිය ගැන්වීම සඳහා සන්න්ධ හමුදාවන් සහිත විශාල ව්‍යාපාරයක් දියත් කර ඇති බවට දත්තවලින් පැහැදිලිවන බවත් ඔහු සඳහන් කරයි.

“මාධ්‍යයට සිදු කරන මෙවැනි ඇඟිලි ගැසීම් වහාම නැවැත්විය යුතුයි. එසේ නොවුණොත් පාකිස්ථානයේ මාධ්‍ය නිදහස පිරිහීම සඳහා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා සෘජුවම වගකිව යුතුයි..” ඔහු සඳහන් කරයි.

ඉතාම මෑතකදී වාර්තා වූ සිද්ධිය වන්නේ බීඕඑල් නිව්ස් වාර්තාකරු සාමි ඉබ්්‍රහිම්ට ජූලි 9 වැනිදා සිදු වූ පහරදීමයි. මාධ්‍ය ආයතනයෙන් පිටතදී පුද්ගලයින් තිදෙනෙකු ඔහුට පහර දී ඇති ඇති ඔවුන් පිටව ගොස් ඇත්තේ රජයට අයත් වාහනවල ඇති අන්දමේ කොලල පැහැති බලපත්‍ර තහඩුවක් ඇති වාහනයකිනි. එම පහරදීම රූගත කිරීමට එම පිරිස කටයුතු කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හැකි ඉක්මණින් මාධ්‍ය නිදහස අහුරන මෙවැනි ක්‍රියා නවත්තන යැයි ආර්එස්එෆ් ඉල්ලා සිටියි.

Share69Tweet43
Previous Post

සුවසැරිය පණ අදියි…  වැළලෙන්නට පෙර පියවර ගන්න… විගණනය කියයි!

Next Post

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253කින් ඉහළට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.