සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදුලූනු වංචා විමර්ශනයේ දී සතොසේ  වංචා කප්පරක් හෙළි වෙයි ! 

පෑලියගොඩින්  ඉදිරි විමර්ශන සී.අයි.ඩී. යයි

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සතොස ආයතනයේ පසුගියදා සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් මේ වනවිට සතොස සභාපතිවරයා ඇතුළු 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති අතර එම ප්‍රකාශ මගින් අති දැවැන්ත වංචා රැසක සුල මුල පෑදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පෑලියගොඩ වංචා සහ දුෂණ ඒකකය විසින් සිදු කරන ලද මෙම විමර්ශන අති සංකීර්ණත්වයට පත්වීම හේතුවෙන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කිරිමට පොලිස්පතිවරයා විසින් පියවර ගන්නා ලද බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

වරායේ නිදහස් කර නොගෙන රඳවා තිබූ සුදුලූනු කිලෝ ශ්‍රැම් 56,000ක් සහිත බහලුම් දෙකක් වරායෙන් නිදහස් කරගෙන සතොස ආතනයට රැගෙනවිත් සිල්ලර පාරිභෝගිකයන්ට ලබා දෙන මුවාවෙන් මහා පරිමාණ තොග ව්‍යාපාරිකයන් වෙත යළි අලෙවි කිරීමට මේ අනුව පියවර ගෙන තිබූ අතර පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත මෙම වංචාව හසු කර ගැනීමට සමත් විය.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයට පත් කොට ඇති අතර අදාළ විමර්ශන කටයුතු පෑලියගොඩ දූෂණ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලදී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී සතොස සභාපතිවරයා, කළමනාකරීත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 25 දෙනකුගෙන් පමණ ප්‍රශ්න කොට ඇත අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වංචාවත් සමඟ තවත් සිදු වූ එවැනි ආකාරයේ වංචා ජාලයක් පිළිබඳව තොරතුර අනාවරණය වී ඇති බවය. එ අනුව මෙම වංචාවේ සංකීර්ණතා හේතුවෙන් එය තවදුරටත් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට භාර දී ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 58ක්…

Next Post

කම්කරුවො ගහනවා… පරිපාලනය කරන්න බෑ… වතු අධිකාරීවරු මාධ්‍යයට කියති.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.