තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
එම මරණ 58ත් සමඟ මෙරට නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් තිබේ.
එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන්ය.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 48 දෙනෙකු වාර්තා වී ඇත.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ








