සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාලිය පීරිස්ගේ භූමිකාව කෞෂල්‍ය නවරත්නට ?…

by editor
ජනවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) අවසන් වූ අතර එහිදී සභාපති ධුරය සඳහා නීතිඥ කෞශල්‍ය නවරත්නද  ලේකම් ධූරය සඳහා ඉසුරු බාලපටබැඳිත් නාම යෝජනා බාර දුන්නේය.

අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා බාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නීතිඥ කෞශල්‍ය නවරත්න ඉදිරිපත් කෙරුණේ , ආචාර්ය කේ. කනග් ඊශ්වරන්, ආචාර්ය ෆයිස් මුස්තෆා, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ඉක්‍රම් මොහොමඩ්, කුෂාන් ද අල්විස්, කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන, යූ. ආර් ද සිල්වා, නලින්ද ඉන්දතිස්ස, චන්දක ජයසුන්දර, ජගත් වික්‍රමනායක සහ ශිරන්ති ගුණවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි.

Kaushalya-Nawaratneපසුගිය වසර කිහිපය තුළ ප්‍රමුඛ පෙලේ ජනාධිපති නීතීඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇසුරේ පෝෂණය වූ කෞෂල්‍ය නවරත්න නීති ක්ෂේත්‍රයේ වසර 26 කට අධික කාලයක වෘත්තිය අත්දැකීම් ඇති ප්‍රවීනයෙකි . එසේම ඔහු සාර්ථක නීති වෘත්තිකයෙක් බවට පත් වූ කනිෂ්ඨයන් විශාල සංඛ්‍යාවක් බිහිකිරීමට දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ද වෙයි.

1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය.
මේ වන විට නීතිඥ කෞෂල්‍ය නවරත්න ප්‍රධාන වශයෙන් බැංකු, රක්ෂණ, බුද්ධිමය දේපල, සමාගම් නීතිය, විදුලි සංදේශ, මුදල් අය කර ගැනීම්, ගිවිසුම්, අපහාස, විවාහ ආරවුල්, ඉඩම් කොටස් කිරීම සහ කුලී සහ නෙරපා හැරීම ඇතුළත් සිවිල් නීතිය සහ වාණිජ නීතිය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමැති නීතිඥවරයෙකු ලෙස කීර්තියට පත්ව ඇති අතර, බැංකු සහ සංස්ථාපිත ආයතනවල නීති උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෞෂල්‍ය නවරත්නට නීතිඥ වෘත්තියේ ඉහළම සම්ප්‍රදායයන්, ගරුත්වය, වෘත්තීය ආචාර ධර්ම, සම්මතයන් සහ නීතිඥ සංගමයේ නොසැලෙන ස්වාධීනත්වය රැක ගනිමින් සේවය කිරීමට හැකියාවක් ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දගේ හා ගෝඨාගේ කැනඩා තහනමට විරෝධය පාන්න කැනඩා තානාපති කැඳවයි!

Next Post

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ මත්තල ඉඩමක ගංජා වගාවක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.