සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්… මේ මිනිස්සුන්ගේ මුහුණු දෙස බලන්න…

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

භූමිතෙල් පෝලිම්වල මිනිස්සු මැරී වැටෙමින් සිටිති. අද අවුරුදු 76ක් වූ තාත්තා කෙනෙක් මීරිගම දී තෙල් පෝලිමේ මැරී වැටුණේය.

ඊයේ මාකොළ දීත්, පෙරේදා නුවරදීත් වියපත් මිනිස්සු තෙල් පෝලිම්වල මිය ගියහ. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති ආකාරය අද මාලිගාවත්තේ දී පෙනුණි. බද්දේගමදීත් පෙනුණි.

මාලිගාවත්ත ඛේදවාචකයකි. රටේ දැවැන්තම භූමිතෙල් පොලිම ඇත්තේ මාලිගාවත්තේය. වර්ම මීටර පන්සියයේ මහල් නිවාසවලත්, වර්ග මීටර සීයක් දෙසීයක් කොටු කරගත් කොළඹ පැල්පත් නිවාසවලත් ජීවත්වන එදා වේල උපයාගෙන කන අසරණ මිනිස්සු වැඩි වශයෙන් ඒකාරාශීවන තැන මාලිගාවත්තය.

මේ මිනිස්සුන්ගේ බඩගින්න අද ගිනි ගත්තේය. ගෑස් නැත. ගෑස් වෙනුවට ගෙදර ලිප පත්තු කරගැනීමට භාවිතා කරන භූමිතෙල් නැත. මේ මිනිස්සු දවස් ගණන් පෝලිම්වලය. අද ඒ වේදනාව පිටාර ගියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රටට විය හැකි දේ කුමක් දැයි දැන් සර් මාලිගාවත්තෙන් බලා ගත යුතුය. සර්ට   බුද්ධි අංශවලින් තොරතුරු ගන්නට උවමනා නැත.. මේ මූණු දෙස බැලූ විට තේරුම් ගත හැකිය. මේ කතා කරන්නේ ඉහවහා ගිය බඩගින්නය. අන්ත අසරණ කමය. එදාවේල කුලියක් කරගැනීමට නොයා ලිප ගිනි අවුලා ගැනිමට  ලාම්පුතෙල් බෝතලයක් වෙනුවෙන් කොළඹ ගිනි අව්වේ දවස් ගණන් සිටගෙන සිටි මිනිස්සුන්ගේ ජීවිත අසරණකමය.

ඩේලි මිරර් පළ කළ මේ වීඩියෝව බලන්න. ඒ මොහොතේදීත් වියපත් මිනිසෙක් ක්ලාන්ත වී ඇද වැටෙනු ඔබට බලා ගත හැකිය.

බද්දේගම ගෑස් පෝලිමක සිදුවූ අනීතික කටයුත්තක් වාර්තා කිරීමට ගිය තරුණයෙකුට පොලිස් පාට් දාන්නට ගිය බද්දේගම ඕ.අයි.සී.ඒ තරුණයාගෙන් බඩ කට පිරෙන්නට අසා ගත්තේය. දේශපාලන ගුබ්බෑයම් වලදී පැළඳගත් නිල ඇඳුම් මිනිස්සුන්ගේ පීඩනය ඉදිරියේ ගැලවී යමින් ඇත.

1/2
A tense situation erupted in Baddegama today when I tried to report a protest by the people against govt’s inability to provide Gas. Baddegama OIC continuously interrupted me. He used the word “තමුසේ” against me as I clearly heard, I had to reply the way it came#SriLanka pic.twitter.com/eEqu1FUycf

— Kanishka De Lanerolle (@K_DeLanerolle) March 20, 2022

ගෑස්  පෝළිම් විරෝධතා ව්‍යාපාර බවට පත් වෙමින් ඇති වටපිටාවක, භූමිතෙල් පෝලිම් මහජන කැරළි බවට පත් වෙමින් ඇති වටපිටාවක ඔය හිරි වැටුනු උද්දච්ඡ  මුග්ධයන්ගේ හිරි ඇරෙන බව අප අත් දුටු ලෝක අත්දැකීමය.

අඩුම තරමින්  මේ ගින්නට පිදුරු එක් නොකර  සර්ගේ වන්දිභට්ට මරි මෝඩ ගෝලයන් ටික දවසකට කට පියාගෙන ඉනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීනෙන් තවත් ඩොලර් බිලියන 2.5 ඉල්ලයි !  ණය තුනක් වෙනුවෙන් ඩොලර් මිලියන 459. 5ක්  ගෙවා දමයි!

Next Post

හොර ඩී.අයි.ජී. ගේ පිලියන්දල ගණිකා නිවාසය පොලිසියට කොටු වූ හැටි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.