රටම අසීරුවෙන් සිටින මොහොතක තමා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙස සමගි ජනබලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කරයි.
සිය නිල ෆේස්බුක් සටහනේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ. එම සම්පූර්ණ සටහන පහත දැක්වේ.








