අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්ප්‍රදායික කලාවක රහස් සමග කවදා හෝ නික්ම යන්නට නියමිත යාපනයේ “පෙට්ටි අම්මා”…

by editor
මාර්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ චුන්නාකම් ගම්මානයේ උදවිය  පමණක් නොව මුළු යාපනයේම උදවිය ”පෙට්ටි අම්මා ” කී සැණින් ඇයව හදුනන්නේය.

වයස අවුරුදු අනූවකට ආසන්න වූවත් ඇගේ අතපය මෙන්ම ඇඟිලි තවමත් තල් කොළ එක්ක ගැටෙන්නේ විදුලි සැර වේගයෙනි.

දෑස් අයාගෙන පෙට්ටි අම්මා විශාල තල් කොළ පෙට්ටි උකුල මත තබාගෙන වියන්නේ ඇස් දෙකේ පෙණුමටමය. කොතරම් වයස වූවත් ඇගේ ඇස් දෙක තවමත් ඉතා තියුණු ලෙස පෙණෙන්නේය. ඇඟිලි වෙව්ලන්නේම නැත. ඉතාම කඩිසරය. ලතාවකට මෙන් පාට දැමූ තල් කොළ ඇගේ ඇඟිලි තුඩු මතින් එහා මෙහා යනවිට ඇගේ උකුල මත හැඩ වන්නේ විවිධ රටා මැවූ විශාල තල් කොළ පෙට්ටියක්ය.

නමින් චින්නරාසා පාක්‍යම්දේවී  වුවත් ඇගේ හැකියාවන් කිසි විටකත් සින්න  ( කුඩා ) නොවේ.

චින්නරාසා පාක්‍යම්දේවී

යාපනයේ කවුරුත් ඔවුන්ගේ උත්සවවලට කෑම දමා ගැනීමට තල් කොළ පෙට්ටියක් වියවා ගන්නේ නම් ඒ පාක්‍යදේවී අම්මාට කීමෙනි.. ඇය මුදලට වඩා අගය කරන්නේ ඇගේ දැණුමය. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇයගේ අත් දෙකෙන් වියැවෙන අපූරු රටා සහිත  තල්කොල වට්ටි පෙට්ටි ගැන ඇයම උජාරුවෙන් කතා කරනවා මිස ඇගේ හැකියාවට මෙතෙක් ලැබුණු සම්මානයක් හෝ පදක්කමක් නැත්තේය.

යාපනයේ තල්  කොළ ආශ්‍රිත නිමැවුම්   විශාල වශයෙන් දක්නට ඇතත් ඇගේ නිමැවුම් වලට ගසන්නට තවමත් තල් කොළ නිපැයුම් යාපනයේ බිහි වී නැති තරම්ය.

යාපනයේ චුන්නාකම් සභාපති පාරේ කුඩා නිවසක ජීවත් වන මේ ”පෙට්ටි අම්මා”   කෙදිනක හෝ ජීවිතයෙන් සමුගන්නේ පාරම්පරික යාපනයේ තල් කොළ ආශ්‍රිත ඥානය ද  රැගෙනය.

පාක්‍යම්දේවී  අම්මාගෙන්  එසේත් නැත්නම් යාපනයේ පෙට්ටි අම්මාගෙන් ඒ ශිල්පය මෙතෙක් කිසිවෙකු හෝ නිසි ලෙස ඉගෙන ගෙන නොමැත.

එය මුළු යාපනයේම පමණක් නොව උතුරේ තල් කොළ කර්මාන්තයේම ඛේදවාචයක් බව විශ්වාස කරමි.

 

Share69Tweet43
Previous Post

මැතිවරණයට මුදල් නුදුන්  භාණ්ඩාගාර ලේකම්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සම් 02 විභාගය කල් යයි!

Next Post

පාසලට එමින් සිටි 12 හැවිරිදි දැරියක් හෝටලයකට ගෙන ගොස් අපයෝජනය කළ එම පාසලේම සල්ලාල ගුරෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.