සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ පහන් දැල්වීමේ මංගල්ල සමය ඇරඹෙයි.

මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම පුදබිමේ පහන් දැල්වීමේ මංගල්‍යය ඇරඹෙයි!

by Lankasara News
මැයි 15, 2024
in පුවත්
Kannagi Amman Kovil
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ (14) ආරම්භ විය.

කෝවිලේ බාරකාර පූසාරීවරුන් ඉපැරණි සාම්ප්‍රදායට ගරු කරමින් අලුයම මුහුදට ගොස් මුහුදු ජලය ලබා ගැනීමට එදා සිටම භාවිත කරණ ස්ථානයෙන් මුහුදු ජලය ලබා ගෙන ඒවා හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් කෝවිල කරා රැගෙන එනු ලැබීය.

එම මුහුදු ජලය කෝවිලේ තබා ඇති විශේෂ මංජුසාවක දමා දෙවියන්ට බාර හාර වීමෙන් පසුව පහන් දැල්වීම පිණිස බැතිමතුන් අතර බෙදා දෙනු ලබයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොල්තෙල් වෙණුවට පුරා මාසයක කාලයක් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දෙනාම පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලය උපයෝගී කරගෙනය.

වට්ටාපලෙයි මුහුදුදේ එම ස්ථානයේ ඇති ජලයේ යම් රසායන ද්‍රව්‍යක් අඩංගු නිසා ඒවා ගිණි දැල්වෙන ස්වභවයකින් යුතු බව විද්‍යාත්මකව විශ්වාස කරණු ලැබුවත් හින්දු ජනතාව දෙවියන්ගේ හාස්කමක් මත මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි බව විශ්වාස කරණු ලබයි.

මේ සම්බන්ධයෙන් ගෙතුණු පුරා වෘත්ත කතා බොහොමයක් හින්දු සාහිත්‍යයේ හා ජනප්‍රවාද අතර දක්නට ලබෙන අතර මේ කෝවිලේ වාර්ෂිකව පහන් දල්වන මංගල්ල සමයට අති විශාල ජනකායක් පහන් දැල්වීම සදහා සහභාගී වෙති.

මෙසේ පැමිණෙන පිරිස් රාත්‍රියේ සිට අලුයම් කලය දක්වා කෝවිලේ රැදී සිටින නිසා කෝවිලේ එම කාලයට හින්දු නාට්‍ය නැටුම් හා විවිධ සංස්කෘතික අංගද සංවිධානය කරණු ලබයි.

පහන් දැල්වීමේ මංගල්ලය අවසන් වනුයේ ගුවනින් මල් ඉසීමේ පුරා එක් දින විශේෂ චාරිත්‍ර විධි කීපයක්ම ඉටු කිරීමෙන් පසුවය.

Kannagi  Amman Kovil Kannagi  Amman Kovil

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියගිය වැසියන් සමරණ මුවාවෙන් කොටි සැමරුම් සංවිධානය වීම නිසා උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් තබයි

Next Post

ජිවිත බිල්ලට ගෙන කළ බිහිසුණු ඖෂධ මගඩියේ තරම විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.