සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳුදා වැඩ වර්ජනය නැවැත්තුවේ ඇයි?. GMOA හේතුව කියයි!

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සඳුදා (21)  සිට    ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇතැයි එම සංගමය දන්වයි.

ඇමතිවරයා සමග කළ සුබ දායක සාකච්ඡාවකින් පසු මෙම තීන්දුව ගත් බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහත නිවේදනය නිකුත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.      

ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මැදිහත් වීමෙන් 2022 පෙබරවාරි 18 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ නොවිසදුණු වෛද්‍ය ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්තුමන් හා සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් සහභාගි විය.

එහිදී පහත තීරණ සඳහා එළඹෙන ලදී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

  1. රාජ්‍ය සේවයේ වැටුප්, දීමනා සහ වැටුප් පරිමාණ පිළිබඳ සියලු ගැටළු විසදීම කැබිනට් පත්‍රිකා මඟින් සිදු නොකර ජාතික වැටුප් කොමිෂන් සභාවට යොමු කළ යුතු බවත්, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවටත් කැබිනට් මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කිරීම.
  2. ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව පෙර පැවති ආකාරයට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
  3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම.
  4. ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ උසස් වීම් පටිපාටිය යාවත්කාලීන කිරීම.

ඒ අනුව, 2022 පෙබරවාරි 21 වන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලදී. ඉහත එකඟතා ක්‍රියාත්මක වන ආකාරය අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කරනු ඇත.

තවද, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධ විෂමතා නිවැරදි කිරිම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා මාලාවක් ජාතික වැටුප් කොමිසමට ඉදිරි සතිය තුල යොමු කිරිමට කටයුතු කරන අතර පවතින ජාතික ප්‍රතිපත්ති විනාශ කරනවා වෙනුවට එම ප්‍රතිපත්ති නිවැරදි කරමින් ප්‍රතිපත්තිගරුක රටක් බිහි කිරිම සදහා අප ඉදිරියේදී පුළුල් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත.

වැඩිදුර කියවන්න…

“ජී.එම්.ඕ.ඒ වර්ජන ගේම“ අතේ පත්තු වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරණ වී මිලදී ගත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්! පරීක්ෂණ සී.අයි.ඩීයට

Next Post

පූජිත් – හේමසිරි බේරෙයි … මෛත්‍රී නිලන්ත – පැටළෙයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.