“ජී.එම්.ඕ.ඒ වර්ජන ගේම“ අතේ පත්තු වෙයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සඳුදා සංකේත වෛද්‍ය වර්ජනයකට සූදානම් ව බවට වාර්තා වන අතර මෙම වැඩවර්ජනය දැනට උණුසුම් වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රියා මාර්ග දියාරු කිරීමේ අරමුණින් රජයේ ඉහළ අංශවල අවශ්‍යතාව අනුව සැලසුම් කරන ලද එකක් බව විශ්වාස කටයුතු වෛද්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සැලසුම රජයේ ඉහළම කිහි දෙනකු සහ මේවනවිට … දිගටම “ජී.එම්.ඕ.ඒ වර්ජන ගේම“ අතේ පත්තු වෙයි! කියවන්න