බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රීලනිපය කැඩෙන ලකුණු… මන්ත්‍රීවරු 06ක් රනිල්ගේ ආණ්ඩුවට සහය පල කරති!

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න,  නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද සිල්වා, චාමර සම්පත්, ජගත් පුෂ්පකුමාර, නව ආණ්ඩුවට එක්වීමට සූදානම්...

by editor
මැයි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවේ ඇමති තනතුරතුරු දරාගෙන  ඔහුගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහයෝගය නොදක්වන්නේ නම්  එහි සිටින මන්ත්‍රීවරු 06ක් පක්ෂය අත්හැර  ඍජුව නව ආණ්ඩුව හා එක්වීමට සැලසුම් කර තිබේ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද සිල්වා,   චාමර සම්පත්, ජගත් පුෂ්පකුමාර, යන අය මෙම තීරණය ගෙන ඇති බව ඉතා විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව සමග එක්වන ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම පසුගිය දින කීහිපයේ සිටම හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  මෛත්‍රීපාල සිරිසේනට දිගින් දිගටම දන්වා ඇති අතර එසේ  නොවන්නේ නම් ඔවුන් හෙට ඍජුවම ආණඩුවට එක් වීමට නියමිතය.

මේ අතර එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (15) දිනයේ පැවැත්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පැවැත්වන බව දැනගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇත්තේ ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙන බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මන්ත්‍රීවරු හය දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ වැටඋඩ සිට ආණ්ඩුවට සහයෝගය දෙනවාට වඩා පූර්ණ කාලීනව එම වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම කළ යුතු බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ම ආණ්ඩුවට සහයෝගය දැක්වීමෙන්  වැලකී පක්ෂය සාකච්ඡා කර මේ සම්බන්ධව අවසන් තීරණයකට පැමිණිය යුතු බව   ඔවුන්ගේ මතය වී ඇත.

මේ අය අතුරින් කීප දෙනෙකුගේ නම් ඇමති ධුර සඳහා ද යෝජනා වී ඇත. ඔවුන් අද හෝ හෙට උදේ එම තනතුරු භාර ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඊයේ සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  මෛත්‍රීපාල සිරිසේන නව ආණ්ඩුවට සහය ලබා නොදීමේ සිය ස්ථාවරය වඩාත් වේගයෙන් වෙනස් කර නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට එක්වෙනවා ද නැද්ද යන්න තීන්දු කිරීමට අද රැස්වන බව මාධ්‍යයට පැවසුවේය.

කියවන්න…

නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද….

රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද….

Next Post

නියෝජ්‍ය කතානායකට සජබෙන් කවුද?. තීන්දුව අද…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.