නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  යටතේ පිහිටුවන නව ආණ්ඩුවේ අමාත්‍යාංශ භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (16) රැස්වීමට නියමිතය. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිඛිතව කළ ඉල්ලීම පිළිබදව මෙම හමුවේ දී වැඩි වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇත. … දිගටම නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද…. කියවන්න