රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් පිහිටුවන නව රජයට කිසිම ආකාරයක සහයෝගයක් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. අද දහවල් රැස් වූ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව පැය තුනකට වැඩි කාලයක් සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය. මීට මාස … දිගටම රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed