සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ ණය වැඩේ ඉක්මන් කරවාගන්න අයි.එම්එෆ් ප්‍රධානීගෙන්  චීනයට ඉල්ලීමක්  

by Lanka Sara Editor
දෙසැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මූල්‍ය අර්බුදයක ගිලී සිටින හ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන ශ්‍රි ලංකාව චීනයට පවතින ණය  සම්බන්ධයෙන් ගන්නා ප්‍රතිකාරය ඉක්මනින් අපේක්ෂා කරන බව පසුගියදා දීනයේ සංචාරයක නිරත වූ ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජියේවා චීන අග්‍රාමාත්‍ය ලී කේකුයාන්ග් වෙත ප්‍රතාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරියගේ චීන සංචාරය පිළිබදව අරමුදල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ණය ප්‍රතිකාර කටයුතු කඩිනම් වුවහොත් ශ්‍රි ලංකාවට මෙන්ම සැම්බියාවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ණය ලබා ගැනීම කඩිනම් වනු අති බවයි.

චීනයේ අග්‍රාමාත්‍ය ලී කිකුයැන්ග්  සමඟ පැවති ඵලදායි හමුවෙන් අනතුරුව සහ චීනයේ හත්වන “1+6” වටමේසයෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා  ජෝර්ජියේවා  පැවසුවේ ණය අර්බුද අවම කිරීමේ අවශ්‍යතාව  සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බවයි.

මේ වනවිට ඩොලර් බිලියන 7.3 ක් සමඟ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර ශ්‍රි ලංකාවට පවතින ඩොලර් බිලියන 14ක ද්වී පාර්ශ්වික ණය අතරින් සියයට 52ක ප්‍රතිශතයක් චීනයට අයත්ය.

“ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි කරන මේ කාලයේ එන නව සිද්ධීන් ද අපි දකිමු. ඒ අනුව   එක් එක් ණය පීඩාව වළක්වා ගත හැකි ආකාරය ගැන අපි කතා කළෙමු. G20 රාමුවේ යෙදුම බොහෝ වේගවත් හා වඩා පුරෝකථනය කළ හැකි විය යුතු අතර, එය පුළුල් රටවල් සමූහයකට ළඟා විය යුතුය. චීනයට ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි ණය ගැටලු සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූලව සම්බන්ධ වීමට වේදිකාවක් සඳහා අවකාශයක් ද අපි දකිමු.“ යනුවෙන් මූල්‍ය අරමුදල් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහර දුන් සිසුන් 10ක් හඳුනා ගැනේ…

Next Post

කොල්ලුපිටියේ මාරක බෙන්ස් රියදුරා රටිනුත් පැනලා ?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.