සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ලුපිටියේ මාරක බෙන්ස් රියදුරා රටිනුත් පැනලා ?

by Lanka Sara Editor
දෙසැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සෙනසුරාදා (10)  කොල්ලුපිටිය ප්‍රදේශයේ දී  මාරක රිය අනතුරක් සිදු කළ මර්සිඩීස් බෙන්ස් රථය පැදවූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් මිදී විදේශයකට පළා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර සම්බන්ධතා පවතින ඔහු එදිනම මෙරටින් පිටවී ගිය බවට තොරතුරු වාර්තා පළවන අතර ඔහු විදේශ ගතවී ඇතිද යන්න තහවුරු කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ද වාර්තා වේ.

මෙම අනතුර එදින පෙරවරු 6.00 ට පමණ සිදුව ඇත්තේ කොල්ලුපිටිය ස්වර්ණවාහිනි මාධ්‍ය ආයකනය ආසන්නයේදීය.එම අනතුරින් තුවාල ලත් 58 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරකු ජාතික රෝහලට ඇතලු කිරීමෙන් පසුව මිය ගියේය.  මෙම අනතුර සිදුවන  අවස්ථාවේ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු රථයේ ගමන් කොට ඇති අතර ඔවුන් බීමතින් සිටින බවට පොලිසියට නිරීක්ෂණය වී ඇත. කොල්ලුපිටියේ රාත්‍රි සමාජශාලාවක සිටව ඔවුන් මෙලෙස පැමිණි බව අනාවරණය වී ඇති අතර රියදුරාද බීමතින් සිටි බවට පොලිසිය සැක කරයි.

අනතුරට පත් CBH 9538 මර්සිඩීස් බෙන්ස් රථය පැදවූ රියදුරා වයස අවුරු 26ක් වන මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් ලෙසින් හඳුනාගෙන ඇති අතර ඔහු  කොලඹ 10 දේවානම්පියතිස්ස මාවතේ නිවසක පදිංචිකරුවෙකි. ඔහු  ඩුබායි හි ව්‍යාපාර කරන මිතුරකුද සිට ඇත. මෙම පුද්ගලයා අනතුර වූ දිනයේම ඩුබායි බලා ගමන් කළ බවට මේ වවිට තොරතුරු ලැබී ඇති අතර එම තොරතුරු තහවුරු කර ගැනීමට අදාල පියවර ගනිමින් සිටී. කෙසේ වුවද මේ වනවිට ඔහු විදේශගත වීම වළකාලීම් නියෝගයක්ද ලබාගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොල්ලුපිටිය පොලිසිය තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවේ ණය වැඩේ ඉක්මන් කරවාගන්න අයි.එම්එෆ් ප්‍රධානීගෙන්  චීනයට ඉල්ලීමක්  

Next Post

ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.