සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතර දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකත් පිස්සු කෙළී!

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • එකපිට එක මැච් පරදින අතරෙ ඔස්ට්‍රේලියාවෙ අනාගත පදිංචියට ඉඩම් ගෙවල් හොයන්න ගිහින්… මැච් එකට ෆොකස් කැඩුනෙ දසුන්  ඉඩම්වලට ෆෝකස් වුන නිසාදැයි  ක්‍රිකට් බලධාරීහු ප්‍රශ්න කරති… වීඩියෝ පෙන්වද්දී දසුන් නිරුත්තර වෙයි…

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම් පිළිබඳ වාර්තා ලැබෙමින් පවතී.

ධනුෂ්ක ගුණතිලක මේ වන විට සිට්න්නේ රිමාන්ඩ් භාරයේය.

ඇතැම් ක්‍රීඩකයන් කෝලම් ඇඳුම් අඳිමින් සංදර්ශන පවත්වා ඇති අයුරු ෆේස් බුකියේ දකින්නට ලැබිණ.

මේ අතර නායක දසුන් චානක ඕස්ට්‍රේලියාවේ දේපළ හා ඉඩ කඩම් විකිනීමේ ව්‍යාපාරයක් ( Real Estate) පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයකුගේ ප්‍රවර්ධන වැඩ සටහනකටද සහභාගි වී ඇත.

වාර්තාවන ආකාරයට ලෝක කුසලාන තරගාවලිය අතරතුර නායක දසුන් හා එම සංචාරයේ ලකුණු අතර නොසිටි වමත් පිතිකරුවකු හා තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දේපල වෙළඳාම් කරුවන් පසුපස ගොස් ඕස්ට්‍රේලියාවේ ඉඩ කඩම් මිළදී ගැනීම ගැන උනන්දු වී තිබේ. සමහරු දැනටමත් එහි නීතිවේදීන් හමු වී අනාගතයේ පදිංචියට යාමට ලියකියවිලිද සකස් කොට ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දසුන් මෙම සංචාරයේ අසාර්ථක වීමට ඔහුගේ අවධානය කඩ වීමට මෙයද එක් හේතුවක් වූ බව කියවේ.

දසුන් විසින් එහිදී නිකුත් කරන ලද දේපළ වෙළඳාම් වීඩියෝවක් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග   විසින් ක්‍රීඩා ඇමතිවරයා හමුවේ පසුගියදා ඔහුට පෙන්වද්දී ඔහු නිරුත්තර වූ බව වාර්තා වේ.

එහෙත් ක්‍රිකට් ආයතනය මේ දක්වා ඒ ගැන කිසිවක් පවසා නොමැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2023 අයැ-වැය අද

Next Post

ඇමරිකාව හෙළි කළ බේරුවල ව්‍යාපාරිකයා පාස්කු ප්‍රහාරකයින් සමගත් සම්බන්ධ අයෙක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.