බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව හෙළි කළ බේරුවල ව්‍යාපාරිකයා පාස්කු ප්‍රහාරකයින් සමගත් සම්බන්ධ අයෙක්!

අලුත් විමර්ශන අවශ්‍ය නෑ... ඔහු ගැන විමර්ශන ගොනුවක් නඩත්තු වෙනවා.... විමර්ශන අංශ පවසයි....

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අල්- කයිඩා සංවිධානයට මූල්‍ය ආධාර ලබා දීමේ චෝදනාව මත  ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වත්කම්  තහනම් කර වෙළෙඳ ගනුදෙනු සඳහා සම්බාධක පැනවූ බේරුවල පදිංචි ව්‍යාපාරිකයා වන  මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර්  පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවෙක් මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් වූ ඉන්සාෆ් අහමඩ් ගේ ව්‍යාපාරික සගයෙක් බව ත්‍රස්ත මර්ධන ඒකකය  විසින් මින් පෙර අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.  

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ඉන්ෂාෆ් අහමඩ් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියෙකි.

මෙම ත්‍රස්තවාදියා සහ බේරුවල ව්‍යාපාරිකයා අතර ඇති ගනුදෙනුවල ස්වරූපය මින් පෙර  පාස්කු ප්‍රහාර විමර්ශයකයින් විසින් ද හෙළි කරගෙන තිබූ බවත් ඒ ස්බන්ධව  ඇමරිකා එක්සත් ජනපදයෙන් ද සහාය ලැබී තිබුණු බවත් එම විමර්ශන අංශ හෙළි කළේය.

මේ තත්ත්වය තුළ මෙම ව්‍යාපාරිකයා සම්බන්ධව අලුතින් විමර්ශනයක් මේ රට තුළ ආරම්භ කිරීමට අවශ්‍ය නොවන බව පවසන විමර්ශන අංශ ඔහු සම්බන්ධව වෙනම විමර්ශන ගොනුවක් නඩත්තු වෙමින් පවතින බව පවසයි.

මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හාරිස් නිසාර් නැමැති 51 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති අයෙක් බව හඳුනාගෙන තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙරට නැගෙනහිර පලාත කේන්ද්‍ර කරගෙන ඔහුගේ ව්‍යාපාර දියත් වී තිබිණි.

අල්කයිඩා සංවිධානය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසන්නෙකු   ලෙස නම් කරන ලද අහ්මඩ් ලුක්මාන් තලිබ් නැමැත්තා සමග සමීප ව්‍යාපාර ගනුදෙනු පවත්වා ඇති  මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර්   2018 අවසන් භාගයේ සිට තලිබ්ගේ ව්‍යාපාරික සගයෙක් ලෙස කටයුතු කර ඇත.

බේරුවල ව්‍යාපාරික මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර්  තලිබ්ගේ නැදෑයෙකු ද  වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතර දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකත් පිස්සු කෙළී!

Next Post

කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොල්ලකරුවන් 03ක් කෝටි ගණන් මුදල් කොල්ල කාලා….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.