ඊයේ (28) රාත්‍රියේ දි වැලිපැන්න පොලිස් වසමේ හොරවල මල්වතුකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙක් ඝාතනය ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ පොඩි මල්ලී නැමැති අන්වර්ථ නාමයෙන් හඳුව්නව 32 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරු පැදියක් ද ගිනි තබා විනාශ කර ඇති බව පොලිසිය කියයි.
මේ වනවිට අපරාධකරු පිළිබඳව හෝ අපරාධය සිදුකිරිමට හේතුව අනාවරණය කරගෙන නැත. වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.







