සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ අධිකරණවලට එරෙහිව උපවාසකළ ඉන්දීය ධීවරයෝ උපවාස අත් හරිති…  කිසිත් නොලබා යළිත් මාළු ඇල්ලීමට එති!

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ අධිකරණ නියෝගවලට එරෙහිව උපවාසයක නිරතව සිටි රාමේස්වරන් ධීවරයින්ගේ ප්‍රශ්නයට කිසිදු ඉන්දීය බලධාරියෙකු මැදිහත් නොවීම නිසා ඔවුන් සිය උපවාසය අතහැර දමා ඊයේ (28)  යළිත් සුපුරුදු පරිදි  ධීවර කටයුතු    ආරම්භ කොට තිබේ.

ඊට පෙර මෙම ධීවරයින් දින හයක් පුරා විරෝධතාවයක නිරත වූ අතර එම කාලය තුළ ඔවුන් මසුන් මැරීමට යාමෙන් වැළකී සිටියහ. 

අනතුරුව දිනකට ධීවරයින් 300 කගේ සහභාගිත්වයෙන්  උපවාසයක් ආරම්භ කළ අතර එම උපවාසය මගින් ඔවුන් ඉල්ලා සිටියේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසය.

රාමේස්වරන් තංගච්චිමඩම් වලසායි බස් නැවතුම්පොළේ  බිම වාඩි වී සිදු කරන  ලද මෙම උපවාසයේදී දැනට  යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කරන ලෙසත් ලබන සතියේදී ඉන්දියාවේ තූත්තුකුඩියට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍රසිං මෝදි   හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට රාමේස්වරන් ධීවර සංගමයට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවේ අධිකරණවලින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව දඬුවම් පැමිණවීමේදී එක් එක් අධිකරණය විසින් එකිනෙකට පටහැනි ක්‍රමවේද අනුගමනය කරන නිසා මේ ප්‍රශ්නයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැදිහත් වියයුතු බවට තම ධීවර සංගම්  අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට  ඔහු හමු විය යුතු බවට රාමේස්වරන් ධීවරයෝ ඉල්ලීමක් කොට තිබුණහ.

ඔවුන්ගේ ඉල්ලීම් කිසිවකට ඉන්දීය බලධාරීන්ගෙන් ප්‍රතිචාර නොලැබුණු තැන ඔවුන් සිය උපවාසය අතහැර දමා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිපැන්නේ දී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි!

Next Post

එකට හිටි පාතලයෙකුගේ ඔත්තුවකට මන්නා රමේෂ් සාජා පොලිසියට කොටු වෙයි… රටට ගෙන්වා ගැනීමට හැකි ආකාරය ගැන ආරක්ෂ අංශ සොයා බලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.