සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගා සංග්‍රාමය පන්සල මුල් කර අරඹන්න කෘෂි විද්වත්හු නා හිමිවරුන්ගේ ආශීර්වාද පතති!

by editor
ජූනි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මාස කීපය තුළ ඇතිවීමට නියමිතව ඇති ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා වු හදිසි වගා ව්‍යාපෘතියට  මහා සංඝයාවහන්සේගේ ආශීර්වාදය ලබා ගැනීමටත්, උන්වහන්සේලාගේ නායකත්වය යටතේ ග්‍රාමීයට කෘෂි වගා ව්‍යාපෘති සංවිධානය කිරීමත් අවශ්‍ය මගපෙන්වීම ලබා ගැනීම සඳහා කෘෂි විද්වත් කණ්ඩායමක් අද මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියෝ හමුවූහ.

පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්යවරුන්වන මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය නාලිකා රණසිංහ, මහාචාර්ය සමන් ධර්මකීර්ති ඇතුළු 08 දෙනෙකුගෙන් යුත් මේ විද්වත් කණ්ඩායම මල්වතු මහා නායක හිමියන් මුණ ගැසී පවසා ඇත්තේ  තමන්ගේ විද්‍යාත්මක තක්සේරුව අනුව   සැප්තැම්බර් මාසයෙන් පසු ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්ය බවත්, ඒ සඳහා කඩිනමින් සූදානම් වීම සඳහා ජනතාව පෙළගැස්වීමට සංඝරත්නයේ මැදිහත්වීම සහ ආශීර්වාදය අවශ්‍ය බවත්ය. ඒ සඳහා මල්වතු මහා නායක හිමියන්ගේ අනුශාසනා අපේක්ෂා කරන බව විද්වත්හු දන්වා ඇත.

මේ අවස්ථාවේ මහා නායක හිමියන් දන්වා ඇත්තේ සිදුවන්නට යන ව්‍යසනය පිළිබඳව උන්වහන්සේ නිසි තක්සේරුවකින් අවබෝධකරගෙන සිටින බවත්,  මල්වත්ත මහා විහාර යටතේ ඇති විහාර ආශ්‍රිතව වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මග පෙන්වීම් සඳහා මහා සංඝයා වහන්සේ දැනුම්වත් කරන බවත්ය.

එමෙන්ම  ග්‍රාමීය ජනතාව අතරට මේ පණිවිඩය රැගෙන යමින් සිය දායක පිරිස්    වගා කටයුතු කිරීමට පෙළ ගැස්වීම සඳහා නායකත්වය ලබා දිමට සංඝයා වහන්සේට දැනුම් දෙන බවත්  මහා නායක හිමියන් විද්වත් පිරිසට දන්වා ඇත.

මේ අවස්ථාවට මල්වතු පාර්ශවයේ  අනුනායක නියන්ගොඩ විජිත, මල්වතුවතු මහා විහාරයේ  ලේඛකාධිකාරී පහමුනේ ශ්‍රී සුමංගල නා හිමිවරුද සම්බන්ධ වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම විද්වත් පිරිස අද හවස අස්ගිරියෙ මහා නායක හිමියන්ද මුණ ගැසීමට සූදානමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ගෝඨාභය පොහොට්ටුව අත්හරී?… නව දේශපාලන පක්ෂයක් සෙවීමේ වගකීම ප්‍රසන්නට…

Next Post

ජනමත විචාරණයකට යා යුතු කරුණු 21 න් අයින් වෙයි… පක්ෂ නායකයෝ එකඟ වෙති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.