සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව විශිෂ්ටම මානුෂික මෙහෙයුමකින් මුදා ගත් තායිලන්තයේ ගුහාවක සිරවසිටි ළමා  පාපන්දු කණ්ඩායමේ  නායකයා දිවියෙන් සමු ගනි…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Duangpetch-Promthep
Share on FacebookShare on Twitter

පුරා දින 14ක් ගුහාවක් තුළ සිරවී සිටි ළමා පාපන්දු කණ්ඩායම බේරාගත් සිදුවිම ඔබට අමත වන්නට කාරණාවක් නැත. වර්ෂ 2018 දී ලෝක අවධානයට ලක් වූ ඒ විශිෂ්ට මානුෂීය මෙහෙයුම නෙෆිලික්ස් හි කතා මාලාවකට නන්වා තිබිණි.

තායිලන්තයේ චියැං රායි පළාතේ ගුහා ගවේෂණයක නිරත වුණු තායි පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කළ අවුරුදු 1 1 සිට 16 දක්වා වයස්ක ඛාණ්ඩයේ  දරුවන් 12 ක් සහ පුහුණුකරු  අනපේක්ෂිත අයුරුන් ගුහාව තුළ සිරවූ ආකාරයත්, ඔවුන් බේරා ගැනීමට ලෝකයේ දියත් කළ අපහසුම සහ විශිෂ්ටම මානුෂික මෙහෙයුමක් දියත් කළ ආකාරයත් ලෝකයේ මානුෂික විචිත්‍රත්වය රූපණය කළ සිදුවීමක් විය.

ඒ ළමා පාපන්දු කණ්ඩායේම නායකයාව සිටියේ දුඅන්පෙට්ච් ප්රෝම්තේප් (Duangpetch Promthep) ය.  පිරිමි ළමයින් ගුහාවෙන් සොයා ගැනීමෙන් පසු කිමිදුම්කරුවෙකුගේ ආලෝකයට හසු වූ ඔහුගේ සිහින් නමුත් සිනාමුසු මුහුණ   ගලවා ගැනීමේ මෙහෙයුම් අමතක නොවන ඡායාරූපවලින් එකක් වූයේය. ඒ වනවිට ඔහු 12 හැවිරිදිය.

එහෙත් ජීවිතය යනු පුදුමාකාර දෙයකි. දුඅන්පෙට්ච් මිය ගිය බව අද ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළේය.

පාපන්දු ලෝකයේ ලබා  ඉහළම සිහිනය දකිමින් සිටි  දුඅන්පෙට්ච් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, එක්සත් රාජධානියේ  ලෙක්ස්ටෂෙයර් ප්‍රාන්තයේ    Brooke House College Football Academy හා සම්බන්ධ වීමට ශිෂ්‍යත්වයක් දිනාගෙන තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුගිය ඉරිදා ඔහු    ඔහුගේ නේවාසිකාගාරයේ සිහිසුන්ව සිටියදී හමුවී තිබිණි.  අනතුරුව වහාම ඔහුව රෝහල් ගත කර තිබේ. දින තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි දුඅන්පෙට්ච් අද දහවල් මිය ගිය බව වාර්තා විය.

පාපන්දු සිහිනයේ උත්කර්ෂය ගැන උදම් අනමින් සිටි ඔහුගේ ආදරණීය මිතුරුකැළ ඉන් යන්තම් මාස හයකට පසු   තම මිතුරා අහිමි වීම ගැන වැලපෙති.

මේ දිගුවෙන් එම කතාව කියවන්න….

https://www.bbc.com/sinhala/world-44821099

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුට එක්වර මරණීය දණ්ඩනය නියම වෙයි…

Next Post

නවසීලන්තයත් සෙළවෙයි ! පසු කම්පන ගැන සූදානමින් !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.