බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව සුබ සාධන රාජ්‍යයක් කරන්න බෑ… මම බලයට ආවොත් ක්‍රියාත්මක කරන්නේ දිවන්ගත ආර්. ප්‍රේමදාසයන්ගේ ප්‍රතිපත්ති… සජිත් පවසයි!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

එමෙන්ම තමන් බලයට පත් වුවහොත් දිවංගත සිය පියා වන ආර් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති යළි හඳුන්වා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු කියන්නේ ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් කිරීමට තමන් අදහස් නොකරන බවත් තමන්ගේ වැඩසටහන දුප්පතුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම බවත් ය.

මාවතගම ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින් ප්‍රේමදාස කියා සිටියේ තම නව දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ දුප්පත් ජනතාව සාර්ථක ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් බවයි.

“අපගේ නව දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන පදනම් වන්නේ ආයෝජනය, අපනයනය සහ ඉතිරිකිරීම මතයි. අපි සෑම දුප්පත් පවුලකටම වසර දෙකක කාලයක් සඳහා මාසිකව රුපියල් 20,000 ක් ලබා දෙනවා. ඔවුන්ට මෙම අරමුදල් භාවිතා කර ව්‍යාපාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සිදුවනු ඇති. දුප්පතුන් සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අපි වග බලා ගන්නවා, ”ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවට තවදුරටත් සුබසාධන රාජ්‍යයක් ලෙස පැවතිය නොහැකියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම රහසිගත ගිවිසුමකට එළඹ තිබෙනවා. ජනාධිපතිවරණයේදී මගේ ජයග්‍රහණය වළක්වන්නයි එහෙම කරලා තියෙන්නේ. ඒ අය බයයි මම බලයට ආවොත් මම සාර්ථක නායකයෙක් වෙයි කියලා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අපේ වැඩපිළිවෙළ සාර්ථක වේ යැයි ඔවුන් බියෙන් පසුවෙනවා.” යැයිද ඔහු පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සජිත් ප්‍රේමදාස නැවතත් පැවසුවේ ගොවීන්ට ලබාදී ඇති ණය කපා හරින ලෙසත්, ඇප රහිතව මිලියන ගණන් ණය ලබාගෙන ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කපා හරින ලද ණය අවලංගු කරන ලෙසත්ය.

“ගොවීන්ට ලබාදී ඇති ණය කපා දමන්නේ කෙසේද කියා සමහරු මගෙන් ප්‍රශ්න කරනවා. මම ඒක කරන්නේ කොහොමද කියලා මම එයාලට පෙන්වන්නම්,” ඔහු මේ සම්බන්ධයෙන් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර සමගි ජන රැළියේ රතිඤ්ඤා පුපුරවා 09 තුවාල කිරීමේ සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් 02ක් ලබන 20 තෙක් රිමාන්ඩ්!

Next Post

සජබට දෙන්න තීරණය කළ ඉලංකෙයි අරසු කච්චි පක්ෂයේ සහාය ආපසු හැරවෙන ලකුණු!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.