බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබට දෙන්න තීරණය කළ ඉලංකෙයි අරසු කච්චි පක්ෂයේ සහාය ආපසු හැරවෙන ලකුණු!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් තීරණයේ වෙනසක් කළ යුතු ද යන්න පිළිබඳව අද (10) සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද වවුනියාවේ දී පැවති මෙම සාකච්ඡාවෙන් පසු පක්ෂයේ අවසන් තීරණය 14 හා 15 දිනවල ප්‍රකාශ කරන බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි.

පසුගිය දා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව සමගි ජන බලවේගය වෙත සිය සහාය ලබා දීමට ගත් තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන් විසින් ප්‍රකාශ කළ ස්වල්ප මොහොතකට පසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පැවසුවේ තමන් එම තීන්දුව සම්බන්ධව දැනුවත් නැති බවය.

පසුව මීට දිනකට පෙර මාවෙයි සේනාධිරාජා මුණගැසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කන්කසන්තුරේ පිහිටි ඔහුගේ නිවසට ගිය පසු ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළට සහාය දිය යුතු බවට වූ අදහසක් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම්. සුමන්තිරන් ඇතුළු පක්ෂයේ විද්වත් පාර්ශවය සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කිරීමේ ස්ථාවරයක වීම මෙම හදිසි සමාලෝචනය තුළ දෙමළ ජාතික සන්ධානය වාෂ්ප වී ගියාක් සේ ඉලංකෙයි තමල් අරසු කච්චි පක්ෂය බෙදී යෑමේ අවදානමක් සම්බන්ධව ද දේශපාලන මත පලවී තිබේ.

ඔහුගේ පුතා සහ ඝාතනය වූ රවි රාජ් මන්ත්‍රීවරයාගේ බිරිය එදිනම රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවී ස්වකීය සහය ඔවුන්ට පල කර තිබිණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාව සුබ සාධන රාජ්‍යයක් කරන්න බෑ… මම බලයට ආවොත් ක්‍රියාත්මක කරන්නේ දිවන්ගත ආර්. ප්‍රේමදාසයන්ගේ ප්‍රතිපත්ති… සජිත් පවසයි!

Next Post

ඉලෙක්ෂන් කෙළිය නිසා ගිනි කෙළි නිෂ්පාදකයින්ට රජ මගුල්… පුදුම හිතෙන අලෙවියක් ගැන ගිනි කෙළි නිශ්පාදකයෝ කියති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.