රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තනතුරින් ඉවත් වී තිබේ.
එම තනතුරට නව පත්වීම් නිලධාරියා නියෝජය පොලිස්පති ධම්මික ප්‍රියන්තය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව බරපතල චෝදනා රැසක් මේ වනවිට රජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙත එල්ල වී ඇති අතර ඔහු එම තනතුරේ රඳවාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකිරීම මොනතරම් දුරට සදාචාරාත්මක දැයි කතෝලික පල්ලිය මෙන්ම පාස්කු ප්‍රාහරය සම්බන්ධව සාධාරණය ඉල්ලා සිටින බහුජන ප්‍රජාව පැවතුන රජයන්ගෙන් ප්‍රශ්න කර තිබිණි.







