බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම කම්පාකල නැදගමුවේ මහානාම හිමි ඝාතනයට ගෝල චීවරධාරියා පෙළඹ වූ ඔහුගේ ඩුබායි පෙම්වතිය කටුනායක දී අත්අඩංගුවට..

by editor
මාර්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටම කම්පා කළ බිහිසුණු ඝාතනයක් වූ  සීදුව වෑත්තැවේ ශ්‍රී නන්දාරාම විහාරධිපති නැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කිරීම සදහා එම  නා හිමියන්ගේ එකම ගෝලයා වූ ඒකල සුගතසිරි නැමැති තරුණ චීවරධාරියාව ඩුබායි සිට  සඳහා පෙළඹවූ ඔහුගේ 23 හැවිරිදි පෙම්වතිය අද (13) ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ දී කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

නැදගමුවේ මහානාම හිමියන් සීදුව කලාපයේ ගුරු උපදේශකවරයෙක් ලෙස රාජකාරි කලේය. ඊට අමතරව උන් වහන්සේ වාහන මිලදී ගෙන විකුණන ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් තිබුණු අතර එම ව්‍යාපාරයෙන් උපයා ගත් විශාල මුදලක් ද තිබිණි.  වර්ෂ 2022 සැප්තැම්බර් මස 12 වැනිදා එම හිමියන් ඝාතනය කරන්නේ එම හිමියන් අවුරුදු 5 සිට හදා වඩාගෙන හිමියන්ගේ සියලුම වත්කම් අනාගතයේ දී පවරා තිබූ උන්වහන්සේ ගේ ගෝලයා වූ ඒකල සුගතසිරි නැමැති චීවරධාරියා විසිනි. එම ඝාතනය සඳහා ඔහුව පොළඹවා තිබුණ බව හෙළි වන්නේ ඔහුගේ පෙම්වතිය ලෙස සිටි මේ 23 හැවිරිදි කාන්තාවය. අනතුරුව මේ ඝාතනය සඳහා පෙම්වතිය සිය මව්පියන් ද  යොදවා තිබේ. අද කටුනායක දී අත් අඩංගුවට පත් වන්නී ඇය ය.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු සියලුම තොරතුරු හෙළි වන්නේ ඝාතනයට සම්බන්ධ චීවරධාරියාවන ඒකල සුගතසිරි නැමැත්තා  2022 සැප්තැම්බර් මස 15 දා අලුයම කටුනායක ගුවන් තොටුපලින් ගුවන්ගත වීමට තිබූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 949 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට පත් වීමෙනි.

මෙම චීවරධාරියාගේ පෙම්වතිය පෙම්වතිය ඩුබායිවල රැකියාවක් කරන්නියකි. ඝාතනයෙන් අනතුරුව තම පෙම්වතිය වෙත යෑමට සැලසුම් කර තිබුණු බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇය සලසා තිබුණු බවත් අනාවරණය වූයේය.

මෙම කාන්තාව සේවය කරමින් සිටියේ ඩුබායි ව්‍යාපාරයක් කරන බව කියන ශ්‍රී ලාංකිකයෙක් ලඟය. විහාරාධිපති හිමියන් මරා දේපල අත්පත් කරගැනීමට පෙම්වතියගේ දෙමව්පියන් හරහා චීවරධාරියා උනන්දු කර ඇත්තේ මෙම ලාංකිකයා බව විමර්ශන  අංශ හෙළි කරගෙන ඇත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

නන්දාරම විහාරාධිපති හිමියන් සතුව විශාල මුදලක් පවතින බව චීවරධාරියා සිය පෙම්වතියට පැවසීමත්,  සිය ගෝලයා ගේ පෙම් සම්බන්ධතාවය විහාරාධිපති හිමියන් විසින් දැනගෙන තිබීමත්   ඒ සමගම මෙම චීවරධාරියා සමග විහාරාධිපති හිමියන් නිරන්තර ගැටුමක්  පන්සල තුළ ඇති වී  තිබීමත් සම්බන්ධයෙන් සීදුව පොලිසියට පැමිණිලි රැසක් ද ලැබී තිබිණි.

චීවරධාරියාගේ පෙම්වතිය සිය ඩුබායි හාමුපුතාට සිය පෙම්වතා ගැනත් ලොකු හාමුදුරුවන්ගේ වත්කම් ගැනත් හෙලි කිරීමෙන් පසු පන්සල කොල්ලකෑම සඳහා  පෙම්වතියගේ හාමුපුතා විසින් පිරිසක් එවා ඇතත් සාර්ථක නොවුන තැන පෙම්වතියගේ මව්පියන් මේ කටයුත්තට මැදිහත් වී ඇත.

විහාරාධිපති හිමියන් ඝාතනයට පෙම්වතියගේ මව්පියන් සහ ඔවුන් හා පැමිණි    පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධ බවත් ඔවුන් හිමියන් ගැටගසා මුදල් ඉල්ලද්දී හිමියන් ගැට ගසා තිබූ බැමි ලිහාගෙන කෑගසාගෙන පහළට පැමිනීමෙන් පසු උන්වහන්සේගේ ගෙල හිර කර ඝාතනය කර ඇත්තේ ඔහුගේ ගෝල චීවරධාරියා බවත් හෙළි විය.

මේ ලිපියත් කියවන්න

 

ඝාතනය වූ නාහිමියන් මිනීමරු චීවරධාරියාව හදාගෙන ඇත්තේ අවුරුදු 05 ඉඳලා..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සැඟවී සිටි පූකුඩිකන්නාගේ සහෝදරයා හොර පාස්පෝට් එකකින් රටට ඇතුළුවන්නට යද්දී කටුනායක දී අත් අඩංගුවට…

Next Post

රටේ තරුණ තරුණියන් ලක්ෂ 10කට වඩා ජාතික හැඳුනුම්පත වෙනුවට භාවිතා කරන්නේ කඩදාසි කොලයක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.