ඝාතනය වූ නාහිමියන් මිනීමරු චීවරධාරියාව හදාගෙන ඇත්තේ අවුරුදු 05 ඉඳලා..

තරුණ චීවරධාරියාට පන්සලේ වත්කම් සියල්ල අනාගතයේ දී  පැවරෙන විදිහට  නායක හිමියන් සියලු කටයුතු කරලා… ඝාතනය සිදුවී ඇත්තේ තරුණ චීවරධාරියාගේ  පෙම්වතියගේ  පාර්ශවයෙන් සිදුකළ පෙළඹවීමට… පෙම්වතිය ඩුබායිවල… ඝාතනය පසුපස පෙම්වතියගේ මව පියා සහ ඩුබායිවල සිටින ඇයගේ ශ්‍රී ලාංකික හාමුපුතා  සිටින බව හෙළි වෙලා…  ඒ අඹුසැමියන් ආ ගිය අතක් නෑ… කෝටි දෙකකට ආසන්න මුදලකට විකිනූ වැගන් ආර් රථය … දිගටම ඝාතනය වූ නාහිමියන් මිනීමරු චීවරධාරියාව හදාගෙන ඇත්තේ අවුරුදු 05 ඉඳලා.. කියවන්න