බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් මුහුදේ රික්ටර් මාපකයේ 3.5ක භූ කම්පනයක්…

by editor
ජනවාරි 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මුලතිව් මුහුදු ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි තීව්‍රතාවය රික්ටර් මාපකයේ 3.5 ක් වූ බව කාර්යාංශය කියයි.

මෙම භූමි කම්පාව රටේ සියලුම භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවලට වාර්තා වී තිබේ.  හොරොව්පතාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට එහි බලපෑම දැනුණු ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා තහවුරු කර ඇත.

මෙම  භූමිකම්පාව ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූමිකම්පා පිළිබඳ වාර්තා කිරීම සඳහා කැප වූ පුළුල් ගෝලීය වෙබ් අඩවියක් සහ මාධ්‍ය වේදිකාවක්වන Volcano Discovery   හි ගෝලීය භූ කම්පන දර්ශකයේ ද සටහන් වී ඇත.

“ 2026 ජනවාරි 31 වන සෙනසුරාදා පස්වරු 3.49ට  ශ්‍රී ලංකාවේ වෙරළට ආසන්නව බෙංගාල බොක්කෙහි රික්ටර් පරිමාණයේ 3.5 ක සුළු භූමිකම්පාවක් සිදු විය (ආසියාව/කොල්කටා GMT +5:30). භූමිකම්පාවේ ගැඹුර තීරණය කළ නොහැකි නමුත් නොගැඹුරු යැයි උපකල්පනය කෙරේ. භූමිකම්පාව දැනුණේ නැත (නැතහොත් අවම වශයෙන් එසේ වාර්තා වී නොමැත).

“භූමිකම්පාව දැනෙන්නට ඇති ආසන්නතම විශාල නගරය වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය 8,400 ක් සිටින කෙප්පපුලාරු නගරය වන අතර එය කේන්ද්‍රයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 29 (සැතපුම් 18) දුරින් පිහිටා ඇත. මිනිසුන්ට එහි දුර්වල සෙලවීමක් අත්විඳීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ පිහිටන්නේ  කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 275 (සැතපුම් 171) දුරිනි. කොලඹට භූ කම්පනය දැනී නැත. “  Volcano Discovery වාර්තා කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස සුනාමි අවදානමක් නොමැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මුදල්  නැතිව කඩා වැටීමේ අනතුරක!  

Next Post

විස්සයි 20 ලෝක කුසලාන සංචිතයෙන් සනාගේ සුරතල් දනා හලා ඒ වෙනුවට කමිඳු ගෙන එන ලකුණු!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.