බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 ලෝක කුසලාන සංචිතයෙන් සනාගේ සුරතල් දනා හලා ඒ වෙනුවට කමිඳු ගෙන එන ලකුණු!

by editor
ජනවාරි 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ධනංජය ද සිල්වා 2026 විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර කමිඳු මෙන්ඩිස් වෙනුවට ආදේශ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) වෙතින් මේ මාරුකිරීම සම්බන්ධව තවමත් නිල තහවුරු කිරීමක් නොමැත.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ, පිත්තෙන් තවත් දුර්වල දස්කම් දැක්වීමෙන් පසුව ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇති බවත්, ලෝක තරඟාවලියට පෙර තේරීම් කමිටුව  කමිඳු මෙන්ඩිස් සංචිතයට   කැඳවා ඇති බවත්ය.

නිවුස් වයර් වෙබ් අඩවිය ජාත්‍යාන්තර රසල් ආනල්ඩ් උපුටා දක්වමින් වාර්තා කරන්නේ ධනංජය ද සිල්වාගේ ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති ආකාරය ය.

ටෙස්ට් ක්‍රීඩාවේ නිරතව  සිටින, එක්දින තරගාවලියේ දී හෝ සිය දක්ෂකම් තහවුරු කිරීමට බැරිවුන ධනංජය ද සිල්වා අංක 04 පිතිකරු සහ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් වශයෙන් ඊයේ පැවති විස්සයි 20 තරගයට එක් කළ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙන්ම නායක දසුන් ශානක ද හොඳටම ඇන ගත්තේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එක පන්දුවක්වත් යැව්වේ නැති ධනංජය ද සිල්වා  පිතිකරණයේ දී දැක්වූ අතිශය දුර්වල ස්වභාවය සහ විශ්වාසයකින් තොර තිගැස්ම ඔහු පිළිබඳ බලවත් සංවාදයක් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නිර්මාණය විය. හෙතෙම පන්දු 12ක දී ලබා ගත්තේ ලකුණු 11ක් පමණි.  ධනංජය ද සිල්වාගේ  ස්ථානයේ ක්‍රීඩා කරවන්නට සුදුසුම ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් බවට සැලකිය යුතු සංවාදයක් ක්‍රීඩා ලෝලීන් තුළ ද ඇති වී තිබිණි.

,එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ධනංජය ද සිල්වා 16 දෙනෙකුගෙන් යුත් විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබුණි. කමිඳු මෙන්ඩිස් එම මූලික විස්සයි20 ලැයිස්තුවෙන් ද හලා දැමුවේය.

ශ්‍රී ලංකා පුහුණුකරු  සනත් ජයසූරියගේ ඉතාම දැඩි රුචියක් ධනංජය ද සිල්වා සම්බන්ධව ඇති බවට වූ විවේචනය පවතින්නේ සෑහෙන කාලයක සිටය. මේ එය තහවුර වන අවස්ථාවක් ලෙස ක්‍රීඩා ලෝලී සමාජය තුළ අදහසක් ද මේ වනවිට ඇති වෙමින් තිබේ.

මේ තීරණාත්කම වෙනස්කම යෝජනා වී ඇත්තේ    විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායම් ඔවුන්ගේ අවසන් සංචිත ICC වෙත ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (31) ලෙස දැනුම් දී ඇති පසුබිමකය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් මුහුදේ රික්ටර් මාපකයේ 3.5ක භූ කම්පනයක්…

Next Post

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02ක් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.