බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මුදල්  නැතිව කඩා වැටීමේ අනතුරක!  

by Lanka Sara Editor
ජනවාරි 31, 2026
in පුවත්
Antonio-Gutares
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට දරුනු මූල්‍ය අර්බඉුදයකට මුහුණ දී ඇති බවත් මේ මත ලබන ජූලි මසාය වනවිට එය බිඳ වැටෙන මට්ටමට පැමිණ ඇති බවත්  මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි.

සාමාජික රටවල් නියමිත තම ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ දී ඇති ව සිය සාමාජික රටවල් 193 වෙත ලිඛිතව දක්වා ඇති මහලේකම්වරයා අනතුරු අඟවන්නේ ඉදිරි වැඩසටහන්වලට අවශ්‍ය මුදල් ලබන ජූලි මාසය නවිට අවස් වන ලකුනු පහළ වී ඇති බවයි.

එබැවින්  අනිවාර්ය ගෙවීම්වලට ගරු කරන ලෙස හෝ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සංවිධානයේ මූල්‍ය නීති සංශෝධනය කරන ලෙස ඔහු එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

මෙයට ආසනන්තම හේතුව වන්නේ  එක්සත් ජාතීන්ගේ විශාලතම දායකයා වන ඇමෙරිකාව එහි නිත්‍ය සහ සාම සාධක අයවැයට දායක වීම ප්‍රතික්ෂේප කර ආයතන කිහිපයකින් ඉවත් වීමෙන් පසුවය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මුදල් සැපයීම  එරට “බදු ගෙවන්නන්ගේ ඩොලර් නාස්තියක්” ලෙසයි.  තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු ගෙවීම් පැහැර හැර හෝ ගෙවීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේද මේ වනවිට  අනතුරු ඇඟවීමේ සංඥා දක්වා ඇති අතර  මුදල් ඉතිරි කර ගැනීමේ අරමුනින් එහි  විදුලි සෝපාන  නිතිපතා ක්‍රියා විරහිත කිරීම සහ වායු සමන යන්ත්‍ර  ාවිතය අවම කිරීමට පියවර ගෙන තිබේ. .එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේ දී මූල්‍ය අර්බුදවලට මුහුණ දී ඇති නමුත් වර්තමාන තත්ත්වය වෙනස් බව ගුටරෙස් සිය ලිපියේ ලියා ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව විගණකාධිපති නම අද ව්‍යවස්ථා සභාවට!

Next Post

මුලතිව් මුහුදේ රික්ටර් මාපකයේ 3.5ක භූ කම්පනයක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.