බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල ගණන් අනුමත කරගත්තේ වසර 2ක් සාකච්ඡා කරලා… පෙර තිබූ අනුමැතීනට නිල වශයෙන් එකඟ නම් සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරනවා… අදානි රජයට දන්වයි…

by editor
මාර්තු 11, 2025
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මීට පෙර ඇති කරගෙන තිබූ අනුමැතීන්ට යටත්ව මන්නාරම මෙගා වොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කැමැත්තෙන් පසුවනබව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබේ.

පසුගිය දා අදානි ග්‍රීන් එනර්ජි, ශ්‍රී ලංකාවේ මන්නාරමේ පිහිටි ඔවුන්ගේ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ එම ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නව සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීමත් සමඟය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යවමින්, ලංකා විදුලිබල මණ්ඩලය සහ රජයේ දෙපාර්තමේන්තු සමඟ වසර දෙකක සාකච්ඡාවලින් පසුව සහ සාකච්ඡා වට 14 කට පසුව, සමාගම බොහෝ අනුමැතීන් ලබාගෙන තිබුණු බවත්, අනතුරුව පුනර්ජනනීය බලශක්තිවල මිල ගණන් ද අනුමත වූ බවත්ය.

අදානි ග්‍රීන් එනජි ශ්‍රී ලංකා සමාගම දන්වා ඇත්තේ අති නවීන තාක්ෂණයෙන් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අනුබද්ධිත සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීමත් මේ ව්‍යාපෘතිය හරහා තමන් අපේක්ෂා කළ බවය.

ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා සහාය වීම සඳහා 220 KV සහ 400 KV සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීමක් සමඟ මන්නාරම සහ පූනරින් හි MW 484 සුළං බලාගාර පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. සමාගම ව්‍යාපෘතියේ පූර්ව සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 5 ක් ද වියදම් කළ බව වාර්තා විය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ තත්ත්වය තුළ අදානි ග්‍රීන් එනර්ජි සමාගම පෙන්වා දෙන්නේ වසර ගණනක් සාකච්ඡාකර එළඹි මෙම අනුමැතීන් සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නිල වශයෙන් අනුමැතිය ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටින බවය.

ඔවුන් පවසන්නේ කිසිම ආකාරයක නිල සන්නිවේදනයක් නොවූ පසුබිමක මෙම ව්‍යාපෘතියෙන් ඉවත්විමට තීරණය කළ බවය.

ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි, පුනර්ජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තමන් සැමවිටම කැමැත්තෙන් සිටින බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම පැවසීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනතාව ගැන හිතලා හිතලා… ලොහාන්ට යළි දේශපාලනයට එන්න හිතිලා…

Next Post

බලුකිස්තාන බෙදුම්වාදීන් මගීන් සහිත පකිස්ථාන දුම්රියක් පැහැරගනී… හමුදා නිලධාරීන් ඇතුළු මගීන් සිය ගණනක් ප්‍රාණ ඇපයේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.