මිල්කෝ සමාගම අද (10) සිට ක්රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා තිබේ.
පැවති මිල 1125කි. නව මිල රුපියල් 1,050කි.
මේ අතර කිලෝග්රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා තිබේ.
පැවති මිල 2775කි. නව මිල රුපියල් 2,585කි.







