බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිඇල්ල – වසන්ත යාපා ගැටුම උග්‍ර වේ… කිරිඇල්ල ඊයේ සජබ මහනුවර ජන රැළියේ දී වසන්ත යාපා හලයි…

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දුවව සජිත් ලඟම ඉන්දවා ජන රැළිය ඇමතීමට ඉඩ දෙද්දී ආසන සංවිධාකවරුන්ට ඉඳගන්න ආසනයක්වත් ලැබිලා නැති බවට චෝදනා… කිරිඇල්ල තාත්තා දුවවත් පාර්ලිමේන්තු ගෙන්න ගන්න හදනවලු…ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාරට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වනවිට උග්‍ර අතට පත් වෙමින් තිබේ.

සමගි ජන සන්ධානය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ඇමතූ වසන්ත යාපා බණ්ඩාරට මහනුවර ජනරැළියේදී ජනතාව ඇමතීමට ලක්ෂ්මන් කිරිඇල්ල හිතාමතාම අවස්ථාවක් නොදීම තුළින් මෙය පැහැදිලි වන බව වසන්ත යාපා බණ්ඩාරගේ හිතවාදීහු පවසති.

මහනුවර ජනරැළිිය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සංවිධානය කරනු ලැබූ අතර දේශපාලනයට ආධුනික චරිතයක් වූ ඔහුගේ දියණියට පවා කතාවක් ලබා දී තිබියදීී දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදීම ද මේ වන විට ප්‍රශ්න කරන තත්ත්වයක් දක්වා දිග දුර ගොස් ඇත.

ඉදිරි මහ මැතිවරණයකදී ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ අවස්ථාව දියණියට ලබාදීමට සැලසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

කිරිඇල්ලගේ දියණියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසලින්ම අසුනක් ලබා දී තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ට ආසනයක් හෝ පැනවීමට රැලිය සංවිධානය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හිතවාදීන් කටයුතු නොකිරීම පිළිබඳව එම ආසන සංවිධායකවරු දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බවද දැනගන්නට තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිල්කෝ සමාගම කිරිපිටි මිල පහත දමයි…

Next Post

සැප්තැම්බර් 21න් පසු ප්‍රධාන මැති ඇමතිවරු 80ක් රට හැර යන්න සූදානම්… මුජිබර්  හෙළි කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.