බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2022 විතරක් නෙමෙයි… 2002 දීත් රනිල් රට බේරාගත්තු හැටි විජයකලා කියයි!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2022 පමණක් නොව 2002 දී මේ රට බේරා ගත්තේත් රනිල් වික්‍රමසිංහ බවත්, යුද්ධ කළ අයට යුද්ධය කිරීම සදහා අඩිතාලම දැමූ රනිල් වික්‍රමසිංහගේ කාර්යය භාර්යය කාට අමතක උනත් උතුරේ ජනතාවට මතක බවත්  හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් ඊයේ ( 9 ) යාපනයේදී පැවසීය.

යාපනයේ සංගිලියන් උද්‍යානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කළ ඇය මේ බව කියා සිටියාය.
වැඩිදුරටත් එම අවස්ථාවේදී අදහස් දැක් වූ විජයකලා මහේස්වරන් හිටපු අමාත්‍යවරිය මෙසේද කීවාය.

‘’ බොහෝ දෙනෙකු මේ දවස්වල කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2022 වසරේ මේ රට ආර්ථික ප්‍රපාතයකට ඇද වටුණු අවස්ථාවේදී ඔහු රට බේරා ගත් කතාව පමණයි. නමුත් උතුරේ ජීවත් වන අප දන්නා කාරණයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 වසරේදී යුද්ධය ප්‍රබලව පැවති සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කොට සටන් විරාම ගිවිසුමකට ආවා. එක් වරටම මහා යුද්ධයක් නතර වුණා . එදා දෙපිරිස අතර අත්සන් කළ ගිවිසුම නිසා මිනිස්සු මැරෙන එක මිනිස්සුන්ට හිරිහැර සිදු එන එක සම්පූර්ණයෙන්ම නැවතුණා.”

“පසුකාලීනව යුද්ධය හමාර කිරීමට මහන්සි වුණු පිරිසට යුද්ධය හමාර කරන්නට මූලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය කියන කාරණය දැන් විශාල පිරිසකට මතක නෑ. නමුත් යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මේ ඉතිහාසය ඉතා හොදින්ම මතකයි. ඒක නිසා ඔවුන් 2022 ගැන හිතනවට වඩා යුද්ධ කාලේ ඔවුන්ට ලැබුණු නිදහස ගැන හිතලා එතුමාට ඡන්දය ලබා දෙනවා. ඒක නියතයි.”

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සුබ සාධන සංගමයේ සභාපති ලේකම්වරියේ 14 හැවිරිදි දියණිය දූෂණය කර ගැබිනියක් කරලා….

Next Post

මිල්කෝ සමාගම කිරිපිටි මිල පහත දමයි…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.