අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාව බිත්තියට හේත්තු කරලා වැඩ වරද්ද ගන්න එපා… ජාතික රෝහලේ චන්ඩින්ට රුක්ෂාන් බෙල්ලන අවවාද කරයි…

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටේ ප්‍රධානම ජාතික රෝහල වනසන කුඩු කාරයින්ට එරෙහිව අවශ්‍යනම් වෛද්‍යවරයෙකුට චණ්ඩියෙක් විය හැකියි… මේ චණ්ඩි ගැන දුකයි… බෙල්ලන කියයි!

තමන්ගේ කාර්යාල වටකරනු ලැබුවේ  රෝහල තුළ කුඩු ජාවාරම කරන  වෘත්තීය සමිතියක  නායකයෙක් විසින්  අයිස් මත්ද්‍රව්‍ය පොවා එවු කුඩා කණ්ඩායමක් වටා එක්වුන පිරිසක් බවත්, මේ කණ්ඩායමට අවශ්‍ය ආකාරයට   තමන් සිය  ධූරය අත් නොහරින බවත් ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂ  රුක්ෂාන් බෙල්ලන පවසයි.

රෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය යම් දවසක තමන් එපා යැයි පැවසුවහොත් ඉල්ලා අස්වනු මිස  රෝහල විනාශ කරනා  මෙවැනි කුඩුකාරයින් 200ක් 300ක් එක්ව කරන කෑ ගැසීම තමන් කිසිතේම නොතකන්නේ යැයි ද ඔහු පැවසුවේය. තවද වෛද්‍යවරයා  පවසන්නේ මේ රැස්වුන පිරිස් කවරෙක් දැයි තමන් මුහුණුවලින්ම හඳුනාගෙන ඇති බවත් අයිස් පානය කර පැමිණි මේ පුද්ගලයින් ගැන ඇතිවන්නේ දුකක් බවත් ය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මේ බව පවසන්නේ ටෲත් විත් චමුදිත යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහි දී තවදුරටත් අදහස් දක්වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියන්නේ  තමන් බය යනු කුමක් දැයි නොදන්නා පුද්ගලයෙක් බවය. දේශපාලනයේ ඉහළම තැන්වල සිට පාතාලයේ නරකම තැන් දක්වා සම්බන්ධකම් ඇති තමන්ට මේ  චණ්ඩින් යැයි සිතාගෙන ඉන්නා අය ගැන කණගාටු හිතෙන බව ඔහු කීවේය..

තමන්ට යම් හෝ අනතුරක් කර හොඳින් ඉන්නට  නොසිතන  ලෙසත් ඔහු  එම පිරිසට දන්වා සිටියේය.  වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කරන්නේ  ජාතික රෝහල වැනි මහා විශාල ජාතික කාර්යයක් කරන තැනක් අවුල් කරන්නට උත්සාහ කරනා   කුඩු කාරයින්ට එරෙහිව අවශ්‍යනම්  වෛද්‍යවරයෙකුටත් චණ්ඩියෙක් විය හැකි බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එබැවින් තමන්ව බිත්තියට හේත්තු නොකරන ලෙස ඔහු ජාතික රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයට අවවාද කළේය.

රුක්ෂාන් බෙලලන ටෲත් විත් චමුදිත සමග කළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි දූෂිතයින් සමග ගනුදෙනු කිරීම සම්බන්ධව දකුණු ආසියාවේ නරකම වාර්තාව ශ්‍රී ලංකාවට… වෙරිටේ රිසර්ච් කියයි!

Next Post

කොල්ලකාර ධීවරයින් පිලිබඳ ලංකාවේ අධිකරණ තීන්දුවලට එරෙහිව රාමේස්වරන් ධීවරයෝ කළු කොඩි ඔසවා විරෝධතාවයක…   බෝට්ටු 800ක කළු කොඩි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.