සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි දූෂිතයින් සමග ගනුදෙනු කිරීම සම්බන්ධව දකුණු ආසියාවේ නරකම වාර්තාව ශ්‍රී ලංකාවට… වෙරිටේ රිසර්ච් කියයි!

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී දූෂිත කොන්ත්‍රාත් කරුවන් අසාධුලේඛනගත කිරිමේ  ක්‍රියාවලියේ දී දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තා ඇත්තේ ශ්‍රී ලංකාව සතුව බව වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.

  1. දූෂිත ක්‍රියාවල යෙදිම සහ වංචනික ක්‍රියාකාරම් කිරීම අසාධුගත ලේඛනගත වීමට හේතුවක් සේ නොහඳුනා නොගැනීම
  2. නෛතික ප්‍රතිපාදන තිබෙද්දිත් ගිවිසුම්ගත බැඳීම් පැහැර හැර ඇති කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛනතග නොකිරීම සිදුකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් එම පර්යේෂණ වාර්තාවේ පෙන්වා දී තිබේ.

ඖෂධ ප්‍රසම්පාදනය වැනි අවස්ථා කීපයක දී හැර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසම්පාදනයන් පාහේ පාලනය කරනු ලබන්නේ 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව බවත්, එහි ඇති හිදැස් භාවිතා කරමින් මෙම දූෂිත තත්ත්වයන්ට වලංගු භාවයක් ලබා දෙන බවත් එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.

දූෂණය වළක්වා මූල්‍ය පරිපාලනය යථාවත්කිරීම සඳහා මෙම හිදැස් කඩිනමින්  නිවැරදි කර වසා දැමීමේ වැදගත්කම වාර්තාව අවධාරණය කර ඇත.

කොන්ත්‍රාත් වගකීම පැහැර හරින කොන්ත්‍රාත්කරුවන්ගේ අසාධු ලේඛනගත  කිරීමට පමණක් නොව, පොදු මාර්ගගත දත්ත ගබඩාවක ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත්කිරිමේ ප්‍රතිපාදන සහිත වුවත් වගකීම් පැහැරහරින කොන්ත්‍රාත්කරුවන් අසාධුගත ලේඛනගත නොකිරීම පවතින රෙගුලාසිවලට අනුකූල නොවන්නක් බවද පරීක්ෂණ වාර්තාව කියයි.

කෙසේ වෙතත් වගකීම් පැහැර හැර අසාධුගත ලේඛනගත කරන කොන්ත්‍රාත්කරුවන්ගේ ගේ තොරතුරු සහිත දත්ත ගබඩාව හිස් බවත්, එම දත්ත යාවත්කාලීන කර පවත්වාගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පවත් වාර්තාවෙන් පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් ලෝක තත්ත්වයන් සඳහා ආසන්න උදාහරණ ලෙස ගෙන හැර දක්වන්නේ නේපාලය සහ බංගලාදේශය ය. නේපාලයේ මෙම දත්ත ගබඩාවේ අසාධු ලේඛනගත කොන්ත්‍රාත්කරුවන් 629ක ගේ ඇතුළත්වීම් තිබුණු අතර බංගලාදේශයේ  510ක් පැවතිනි.

ඉහල මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිද්ධවන දූෂණ වැලැක්වීම ඉතාම වැදගත් බව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත විසිල් සංවිධාන මෙන්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල  ද ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.

ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ 2024 දෙසැම්බර් වන විට ඉහළම ජාත්‍යන්තර අනුමිතීන් පිළිබිඹු කරන පොදු ප්‍රසම්පාදන නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමය.

https://www.veriteresearch.org/publication/sri-lanka-procurement-corruption-gaps/

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගොඩ සේවිකාවට වෙඩි තැබූ අපරාධයේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර!

Next Post

මාව බිත්තියට හේත්තු කරලා වැඩ වරද්ද ගන්න එපා… ජාතික රෝහලේ චන්ඩින්ට රුක්ෂාන් බෙල්ලන අවවාද කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.