බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදී  ජනක සුනෙත්ගේ මවගේ ඝාතනයට සැක පිට ඔහුගේ සොයුරි අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 16, 2023 - Updated on ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන් විදුලි නිවේදකයෙක් මෙන්ම  මාධ්‍යවේදියෙකුද වන ජනක සුනෙත් ගේ මව වූ  විනීතා ජයසුන්දාර මාතාව  කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවස තුළ  තියුණු ආයුධයකින් පහර   ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඔහුගේ සොයුරිය අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය 13 වැනිදා උදේ මෙම ඝාතනය සිදුවී තිබිණි.  තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කර තිබූ 71 හැවිරිදි විනීතා ජයසුන්දර  මවගේ සිරුර නිවස තුළ තිබී සොයා ගන්නා එදින සවස් යාමයේය.

මෙම මාතාව සිය අවිවාහක බාල දියණිය සමග කහවත්ත නිවසේ පදිංචිව සිටි ඇති අතර දියණිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරමින් සිටි තරුණියකි.

13 දා සවස දියණිය  රැකියාව නිම කර සවස 3.50ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දී ඇයගේ මව මුළුතැන්ගෙය තුළ රුධිරය ගලන තුවාල සහිතව මියාගොස් සිටිනු දැක අසල්වාසීන්ට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය දැනුම්වත් වී තිබිණි.

කහවත්ත පොලිසියේ නිලධාරීන් මෙන්ම අපරාධ පරික්ෂණාගාර නිලධාරීන් ද අදාල ඝාතනය ගැන විමර්ශන ආරම්භ කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නිවසේ සාලයේ තිබුනු රුධිර පැල්ලම් සොදා හැර තිබීම, මෙම මාතාව ගේ රන් ආභරණ කිසිවක් ගලවාගෙන ගොස් නොතිබීම, සාලයේ දී ගෙල කපා ඝානය කළ මෙම මාතාව, කුස්සිය දෙසට ඇදගෙන ගොස් තිබීම, විමර්ශකයන්ගේ අධීක්ෂණයට ලක් වී  ඇතැයි වාර්තා වේ.

වෙනදා උදෑසන   රැකියාවට පිටත් වී දියණිය   එදින රැකියාව සඳහා ගොස් ඇත්තේ උදෑසන 10.30 ට පමණ වීමත්, මේ මව සහ දියණිය අතර නිරන්තර ආරවුල් ඇති වන බවට අසල්වාසීන් විසින් සාක්ෂි දී තිබීමත් හේතුවෙන් මුල සිටම මෙම ඝාතනය සම්බන්ධව දියණිය පිළිබඳ සැකයක් පොලිසියට ඇති වී තිබුණ බව කියැවුනේය.

සිදුකෙරුණ විමර්ශන මාලාවකින් අනතුරුව ඝාතනය සම්බන්ධව සැක පිට මෙම 38 හැවිරිදි දියණිය අද (16) අළුයම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපිට ගල් ගහන හැම කෙනා ගැනම අපි බලාගන්නවා… බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

කන්තලේ වැව වාන් දමයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.